ඊයේ මම Royal Park Case එක ගැන හොයද්දි මේ Channel එක හම්බුනේ.. Videos ගොඩක් නම් නෑ.. ටික කලක් කරගෙන ගිහින් වැඩේ අතඇරලා දාල වගේ.. අපරාදේ දිගටම කරගෙන ගියානං හොඳ Channel එකක්..
Channel - https://www.youtube.com/@mysterycasebytharu9363
Channel - https://www.youtube.com/@mysterycasebytharu9363
Last edited: