Mystery Murder Cases ගැන කියන සිංහල Youtube Channel එකක්..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    ඊයේ මම Royal Park Case එක ගැන හොයද්දි මේ Channel එක හම්බුනේ.. Videos ගොඩක් නම් නෑ.. ටික කලක් කරගෙන ගිහින් වැඩේ අතඇරලා දාල වගේ.. අපරාදේ දිගටම කරගෙන ගියානං හොඳ Channel එකක්..

    Channel - https://www.youtube.com/@mysterycasebytharu9363

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS සහෝ.:)(y) හොද චැනල් එකක් වගේ. ලංකාවෙ මහන්සිවෙලා දෙයක් කරන මනුස්සයෙක්ට තැනක් නෑ. :(
     
    • Like
    Reactions: NRTG and harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    TFS සහෝ.:)(y) හොද චැනල් එකක් වගේ. ලංකාවෙ මහන්සිවෙලා දෙයක් කරන මනුස්සයෙක්ට තැනක් නෑ. :(
    එක තමයි brother හොඳ channel වලට views නෑ.. එයටත් වැඩේ එපාවෙලා වගේ අතැරලා දල තියෙන්නේ..
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    TFS සහෝ.:)(y) හොද චැනල් එකක් වගේ. ලංකාවෙ මහන්සිවෙලා දෙයක් කරන මනුස්සයෙක්ට තැනක් නෑ. :(
    එක තමයි brother හොඳ channel වලට views නෑ.. එයටත් වැඩේ එපාවෙලා වගේ අතැරලා දල තියෙන්නේ..

    Mekita gemak dunnada danne nehe royal park eke eka.
     
    • Haha
    • Like
    Reactions: NRTG and harshasoon