ඒක ඇත්ත
දැන් බලහං අපිට gay වීඩියෝ එකක් දැක්කම කොච්චර අප්පිරියද.....(අප්පිරිය නැති එවුනුත් ඇති. මම කිවුවේ මං ගැන.. හරිය...)
අන්න ඒවගේ ඇති ගෑණු ළමයින්ටත්.......
දැන් බලහං මේ ත්රෙඩ් එක හොයන්න මම User CP එකට ගියා. චමින්දය ඒකෙත් GIF එකක් දාල දැන් මට User CP එකෙන් එලියට එන්න හිතෙන්නේ නැහැ. මේ ඇන්ටිටත් වෙලා ඇත්තේ ඕකේ අනික් පැත්ත. User CP එක පැත්ත පළාතේ යන්න අප්පිරිය ඇති. මීට පස්සේ පිරියක් ඇතිවෙන දෙයක් දාපල්ලා
අන්න ඒක ඇත්ත. මට නං ෂර්ට් එක නැතුව මගේ බොඩිය දිහා කන්නාඩියෙන් බලන්නත් නිකන් මොකද්ද වගේ











