Mystical Bridges That Will Take You To Another World

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත
    දැන් බලහං අපිට gay වීඩියෝ එකක් දැක්කම කොච්චර අප්පිරියද.....(අප්පිරිය නැති එවුනුත් ඇති. මම කිවුවේ මං ගැන.. හරිය...)
    අන්න ඒවගේ ඇති ගෑණු ළමයින්ටත්.......:D

    දැන් බලහං මේ ත්‍රෙඩ් එක හොයන්න මම User CP එකට ගියා. චමින්දය ඒකෙත් GIF එකක් දාල දැන් මට User CP එකෙන් එලියට එන්න හිතෙන්නේ නැහැ. මේ ඇන්ටිටත් වෙලා ඇත්තේ ඕකේ අනික් පැත්ත. User CP එක පැත්ත පළාතේ යන්න අප්පිරිය ඇති. මීට පස්සේ පිරියක් ඇතිවෙන දෙයක් දාපල්ලා
    අන්න ඒක ඇත්ත. මට නං ෂර්ට් එක නැතුව මගේ බොඩිය දිහා කන්නාඩියෙන් බලන්නත් නිකන් මොකද්ද වගේ :eek:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක වැරදීමකින් වෙච්ච mistake එකක්

    වැරදීමක්ද?
    මිස්ටේක් එකක්ද?
    වැරදීමකින් වෙච්ච මිස්ටේක් එකක් කියන්නේ වැඩේ කිරි ගහට ඇන්න වගේ හරියට කරලා කියන එක...:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    අන්න ඒක ඇත්ත. මට නං ෂර්ට් එක නැතුව මගේ බොඩිය දිහා කන්නාඩියෙන් බලන්නත් නිකන් මොකද්ද වගේ :eek:

    tenor.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කාලෙකට පස්සේ දැක්ක පට්ට ත්‍රෙඩ් එකක්:yes:

    අන්තර්ගතය හින්දම නෙවෙයි:P

    මුලින් ලින්ක් වැරදියට දාල ඉමේජස් පෙන්නේ නැති වුනහම වෙන ත්‍රෙඩ් වලට වැටෙන කුණු කමෙන්ට් එකක්වත් පේන්න නැහැ.:rofl:

    ඒ මදිවට උපාසක මහත්තුරු ඉමේජ් දාන හැටි කියලත් දෙනවා.:D

    අම්මප ගෑනුන්ට කරන්න පුළුවන් දේවල්:shocked:

    ඒ අස්සේ චමින්දය පුරුද්දට හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහටත් කොටලා:rofl:

    පට්ට ඇන්ටි පට්ට.....Rep++

    :frown::frown::frown: ehema thama meke inna aya dannawa hadichcha widhata inna. api piliwelak athiwa inna hinda thamai e. wena kellekge namin ena ekkenek dammanam ohoma balaganna tibba. :P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹ ගෑනුලමයින්ට යවන්න වෙනම එකක් තියාගනින්. නිකන් කොල්ලෙක් බීච් එකේ ෂර්ට් එක නැතුව දුවන් එන එකක් වගේ :P

    :rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඇත්ත
    දැන් බලහං අපිට gay වීඩියෝ එකක් දැක්කම කොච්චර අප්පිරියද.....(අප්පිරිය නැති එවුනුත් ඇති. මම කිවුවේ මං ගැන.. හරිය...)
    අන්න ඒවගේ ඇති ගෑණු ළමයින්ටත්.......:D

    දැන් බලහං මේ ත්‍රෙඩ් එක හොයන්න මම User CP එකට ගියා. චමින්දය ඒකෙත් GIF එකක් දාල දැන් මට User CP එකෙන් එලියට එන්න හිතෙන්නේ නැහැ. මේ ඇන්ටිටත් වෙලා ඇත්තේ ඕකේ අනික් පැත්ත. User CP එක පැත්ත පළාතේ යන්න අප්පිරිය ඇති. මීට පස්සේ පිරියක් ඇතිවෙන දෙයක් දාපල්ලා

    :yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    wena kellekge namin ena ekkenek dammanam ohoma balaganna tibba. :P:P

    හින්ච් පිංචි හාවා යද්දී තනිවෙලා....
    ලිදේ වැටුන ඉබ්බි දැකලා ගැහුවා hint එකක්...;)