bump
Bump
onama 4n ekaka housin gchange karama awul wenwa machan, original eka tharam wuality ewa nahoyanna. Puluwannam company order karanna.
mage yaluwek change kala,,man white housing1k genawa ebay1n,,kisi aulak na badu elatama wada..!!!![]()
මමත් N79 එකක් පාවිච්චි කළා. ඇයි සම්පූර්න හවුසින් එකම මාරු කරන්නේ. N79 එක හදල තියෙන්නේ බැක් කවර් එක තමුන්ට කැමති පාටවල් වලින් වෙනස් කරන්න පුළුවන් විදියටනේ. පුළුවන් නං ebay එකෙන් තමුන්ට කැමති පාටවල් වලින් බැක් කවර් ගෙන්න ගන්න. මා ගාවත් තියනවා බැක් කවර පාට 6 විතර.
ne mcn mata issaraha kotasa maru karaganna one...middle housing eka nemei ....keypad eka wage maru koloth awlk weida? manlagath back cover colurs 3k ekka tyenawa mobile ekatama apu ewa.




macho issaraha maru karaganna one nam ubata digitizer 1 maru karanna wenawa,,man kiyapu yaluwa dan ekath order kala,,housing1ta digitizer1 enne na..man ubata ebay1 link2 dannam uba poddak balapan
menna housing1 --
http://www.ebay.com/itm/White-Housi...ies_MobilePhoneFascias_JN&hash=item4607e72f48
menna digitizer1--
http://www.ebay.com/itm/NEW-LCD-tou...912?pt=LH_DefaultDomain_0&hash=item519c73bdd8
uba poddak balapan..![]()
phone eka chater eta passa