N8 එක සමාන camera quality එකක් තියෙන lumia එක මොකක්ද ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ,,මම ආසා ලොකු phone වලට
    කරදරයි තමයි හැබැයි මම ආසයි
    අනික මට camera quality එකත් හොදටම තියෙන්න ඕනි ...

    එහෙනම් ඕක ගනින් මචන්.මැක්සා ෆෝන් එක ඕක.මාර ස්මූත්.නොකියා වොටර් පෲෆ් ඒවා ලගදි එන පාටක් නම් නෑ.සෝ ඕක ගනින්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.:yes:

    අගල් 5 තමා මම ආසම සයිස් එක ෆෝන් වලින්.ඒ ගානට ඇති ෆෝන් එකකට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.:yes:
    :)
    මමත් මේ ත්‍රෙඩ් එක දැක්ක වෙලාවේම හිතුවේ ඕකයි ,,,
    මේකේ display එකනම් 6 inch මචං ,,,ගොඩක් ලොකු වැඩිද මන්දා
    අනිවා අතේ තියන phone එකේ cam qu එක හොදටම තියෙන්න ඕනි මචං ..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    මමත් මේ ත්‍රෙඩ් එක දැක්ක වෙලාවේම හිතුවේ ඕකයි ,,,
    මේකේ display එකනම් 6 inch මචං ,,,ගොඩක් ලොකු වැඩිද මන්දා
    අනිවා අතේ තියන phone එකේ cam qu එක හොදටම තියෙන්න ඕනි මචං ..

    ඕක ලොකු උනාට අතේ තියන් ඉන්න ආස හිතෙනවා.ඒක නිසා වදයක් වෙන්නේ නෑ ආසාවෙන් තියන් ඉන්න නිසා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් ඕක ගනින් මචන්.මැක්සා ෆෝන් එක ඕක.මාර ස්මූත්.නොකියා වොටර් පෲෆ් ඒවා ලගදි එන පාටක් නම් නෑ.සෝ ඕක ගනින්.
    :)
    +16
    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    ලංකාවේ phone insurance එකත් එක්ක ඕක අනුගානක් විතර වෙනවා
    සවුදි වල ඉන්න මගේ යාළුවෙක් කිව්වා එහේ ඕක 77000 වගේ වෙන්නේ කියලා
    එහෙම උනොත් මම උට කියනවා ගෙන්න කියලා ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.:yes:
    :)
    +16
    උබටත් බොහෝම ස්තුතියි මචෝ මේ ත්‍රෙඩ් එක දැම්මාට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක ලොකු උනාට අතේ තියන් ඉන්න ආස හිතෙනවා.ඒක නිසා වදයක් වෙන්නේ නෑ ආසාවෙන් තියන් ඉන්න නිසා.
    :love::love::love:
    ඒ කතාව ඇහුවහම නම් හිතට මාරම ෆිට් එකක් ආවා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නුවන් බූස් ඇඟේ සයිස් එකට මැච් වෙන්න ෆෝන් එකත් ගන්න හදන්නේ
    වෝටර් ප්රුෆ් ඕනි නෑ මචං වැස්සේ යනකොට pad එකක ඔතාගෙන යනු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    +16
    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    ලංකාවේ phone insurance එකත් එක්ක ඕක අනුගානක් විතර වෙනවා
    සවුදි වල ඉන්න මගේ යාළුවෙක් කිව්වා එහේ ඕක 77000 වගේ වෙන්නේ කියලා
    එහෙම උනොත් මම උට කියනවා ගෙන්න කියලා ...

    මම නම් කියන්නේ වැඩියෙන් වියදම් කරලා ඕක ඉන්ශුවරන්ස් එකත් එක්කම මෙහෙන් ගනින් කියලා.මොනා වෙයිද කියලා කියන්න බෑ අපේ නරක වෙලාවට.ඒකයි මචන්.අනිත් එක ඉන්ශුවරන්ස් පීරීයඩ් එක පනින්න ලන් උනාම ෆෝන් එකේ ගානෙන් 10% ගෙවලා ඉන්ශුවරන්ස් එක තව දික් කරගන්න පුලුවන්.ඒක වටිනවා මචන් අපිට.මම 525 එකක් ගත්තා ඩිවයින්ස් එකෙන්.ඒකේ උන් තමා ඉන්ශුවරන්ස් එක දික් කරගන්න පුලුවන් කතාව කිව්වේ.මම නම් කියන්නේ හොදම දේ මෙහෙන් ගනින්.ලොකු ගානක් දීලා හිතේ බයෙන් යුස් කරනවට වඩා තව ගානක් දාලා හිතේ බය නැතුව යුස් කරන්න පුලුවන්නේ බන්.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් කියන්නේ වැඩියෙන් වියදම් කරලා ඕක ඉන්ශුවරන්ස් එකත් එක්කම මෙහෙන් ගනින් කියලා.මොනා වෙයිද කියලා කියන්න බෑ අපේ නරක වෙලාවට.ඒකයි මචන්.අනිත් එක ඉන්ශුවරන්ස් පීරීයඩ් එක පනින්න ලන් උනාම ෆෝන් එකේ ගානෙන් 10% ගෙවලා ඉන්ශුවරන්ස් එක තව දික් කරගන්න පුලුවන්.ඒක වටිනවා මචන් අපිට.මම 525 එකක් ගත්තා ඩයල්කොම් එකෙන්.ඒකේ උන් තමා ඉන්ශුවරන්ස් එක දික් කරගන්න පුලුවන් කතාව කිව්වේ.මම නම් කියන්නේ හොදම දේ මෙහෙන් ගනින්.ලොකු ගානක් දීලා හිතේ බයෙන් යුස් කරනවට වඩා තව ගානක් දාලා හිතේ බය නැතුව යුස් කරන්න පුලුවන්නේ බන්.
    :):):)
    අනිවා මචෝ ,,,ඒක තමයි හොදම වැඩේ
    මම එහෙනම් එහෙම බලන්නම් ..
    බොහෝම ස්තුතියි යාළුවා උපදෙස්වලට ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :):):)
    අනිවා මචෝ ,,,ඒක තමයි හොදම වැඩේ
    මම එහෙනම් එහෙම බලන්නම් ..
    බොහෝම ස්තුතියි යාළුවා උපදෙස්වලට ..

    වැරදුනා මට.මන් 525 එක ගත්තේ ඩිවයින්ස් එකෙන්.ඩයල්කොම් එකෙන් නෙවෙයි.ඩයල්කොම් එකෙන් ඉන්ශුවරන්ස් එක දෙන්නේ නෑ කිව්වා මම කතා කරලා ඇහුවාම.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash නේද ,

    mamath hitanawa meka hoda ati kiyala eth " Xenon flash " eka taram "dual-LED flash " walawath night photos quality naha neda ?

    xenon flash dan mobile walata use karanne na ban.
    1.battey eka ikmanata dead wenawa.
    2.on eke tiyaganna ba.
    3.interval lag ekak tiyena nisa.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :)
    මචෝ ,,,
    පොඩි අදහසක් තියනවා nokia lumia 1520 එකක් ගන්න
    ඒ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් කියනවාද....
    ලොකු උදව්වක්
    nokia waterproof phone ගහයි කියලයි ඕක ගන්නේ නැතුව ඇබරෙන්නේ

    nokia-lumia-1520-2.jpg

    main priority eka camera eka nan okata wada lumia 1020 eka thamai patta :yes:
    performance uth balanawanan oka patta :cool:
    windows 8.1 patta :cool::cool:
     
    • Like
    Reactions: NUWAN BUWA