මචං ,,මම ආසා ලොකු phone වලට
කරදරයි තමයි හැබැයි මම ආසයි
අනික මට camera quality එකත් හොදටම තියෙන්න ඕනි ...
එහෙනම් ඕක ගනින් මචන්.මැක්සා ෆෝන් එක ඕක.මාර ස්මූත්.නොකියා වොටර් පෲෆ් ඒවා ලගදි එන පාටක් නම් නෑ.සෝ ඕක ගනින්.
මචං ,,මම ආසා ලොකු phone වලට
කරදරයි තමයි හැබැයි මම ආසයි
අනික මට camera quality එකත් හොදටම තියෙන්න ඕනි ...
මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.![]()

මමත් මේ ත්රෙඩ් එක දැක්ක වෙලාවේම හිතුවේ ඕකයි ,,,
මේකේ display එකනම් 6 inch මචං ,,,ගොඩක් ලොකු වැඩිද මන්දා
අනිවා අතේ තියන phone එකේ cam qu එක හොදටම තියෙන්න ඕනි මචං ..
එහෙනම් ඕක ගනින් මචන්.මැක්සා ෆෝන් එක ඕක.මාර ස්මූත්.නොකියා වොටර් පෲෆ් ඒවා ලගදි එන පාටක් නම් නෑ.සෝ ඕක ගනින්.

මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.![]()

ඕක ලොකු උනාට අතේ තියන් ඉන්න ආස හිතෙනවා.ඒක නිසා වදයක් වෙන්නේ නෑ ආසාවෙන් තියන් ඉන්න නිසා.

+16
බොහෝම ස්තුතියි යාළුවා ,,,
ලංකාවේ phone insurance එකත් එක්ක ඕක අනුගානක් විතර වෙනවා
සවුදි වල ඉන්න මගේ යාළුවෙක් කිව්වා එහේ ඕක 77000 වගේ වෙන්නේ කියලා
එහෙම උනොත් මම උට කියනවා ගෙන්න කියලා ...
නුවන් බූස් ඇඟේ සයිස් එකට මැච් වෙන්න ෆෝන් එකත් ගන්න හදන්නේ
වෝටර් ප්රුෆ් ඕනි නෑ මචං වැස්සේ යනකොට pad එකක ඔතාගෙන යනු

මම නම් කියන්නේ වැඩියෙන් වියදම් කරලා ඕක ඉන්ශුවරන්ස් එකත් එක්කම මෙහෙන් ගනින් කියලා.මොනා වෙයිද කියලා කියන්න බෑ අපේ නරක වෙලාවට.ඒකයි මචන්.අනිත් එක ඉන්ශුවරන්ස් පීරීයඩ් එක පනින්න ලන් උනාම ෆෝන් එකේ ගානෙන් 10% ගෙවලා ඉන්ශුවරන්ස් එක තව දික් කරගන්න පුලුවන්.ඒක වටිනවා මචන් අපිට.මම 525 එකක් ගත්තා ඩයල්කොම් එකෙන්.ඒකේ උන් තමා ඉන්ශුවරන්ස් එක දික් කරගන්න පුලුවන් කතාව කිව්වේ.මම නම් කියන්නේ හොදම දේ මෙහෙන් ගනින්.ලොකු ගානක් දීලා හිතේ බයෙන් යුස් කරනවට වඩා තව ගානක් දාලා හිතේ බය නැතුව යුස් කරන්න පුලුවන්නේ බන්.

අනිවා මචෝ ,,,ඒක තමයි හොදම වැඩේ
මම එහෙනම් එහෙම බලන්නම් ..
බොහෝම ස්තුතියි යාළුවා උපදෙස්වලට ..
8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash නේද ,
mamath hitanawa meka hoda ati kiyala eth " Xenon flash " eka taram "dual-LED flash " walawath night photos quality naha neda ?
xenon flash dan mobile walata use karanne na ban.
1.battey eka ikmanata dead wenawa.
2.on eke tiyaganna ba.
3.interval lag ekak tiyena nisa.

මචෝ ,,,
පොඩි අදහසක් තියනවා nokia lumia 1520 එකක් ගන්න
ඒ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් කියනවාද....
ලොකු උදව්වක්
nokia waterproof phone ගහයි කියලයි ඕක ගන්නේ නැතුව ඇබරෙන්නේ
![]()

main priority eka camera eka nan okata wada lumia 1020 eka thamai patta
performance uth balanawanan oka patta
windows 8.1 patta