:(:(:(මචන් මට n8 එකක් හම්බ වුනා. මට මගේ පරන ෆොන් එකේ තිබුන කැලැන්ඩර් නෝට් ටික මගේ එකට ගන්න පුලුවන්ද?? කොහොමද ගන්නෙ?? ඉස්සර තිබුනෙ 5800 XM එකක්.. අනේ මට උදවු කරන්න පුලුවන්ද???:(:(:(:(