naaga is back

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    93411711_10216626953732347_5114685796128915456_o.jpg


    :lol::lol::lol::lol:

    මොනවා උනත් මේවා පොඩ්ඩක් හොයන එකනම් හොදයි.

    හැබැයි ඉතිං පොරට ගිය අවුරුද්දේ හම්බවෙච්ච එව්වා ආණ්ඩුවෙන් හෙව්වුත් තමයි වැඩේ.




     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    ඊට කලින් ගිය අවුරුද්දේ අර උගත් බුද්ධිමත් මධ්‍යස්ථ system change එකක් ඉල්ලපු වෘෂභ රාජයන්ගෙන් ගත්ත සල්ලි වියදම් කරපු හැටි කිව්වොත් හොඳයි නේද?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ නිකන් ඵකම බර වචන සෙට් ඵකක් දාගෙන අාවට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි.ජෙප්පොන්ට බැනල බැනල උන් ඵක්කම ඵකතුවෙන්න හදපු ඵකෙක්නේ මූ...:lol:..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ නිකන් ඵකම බර වචන සෙට් ඵකක් දාගෙන අාවට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි.ජෙප්පොන්ට බැනල බැනල උන් ඵක්කම ඵකතුවෙන්න හදපු ඵකෙක්නේ මූ...:lol:..

    :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මුලින්ම නාගා ඡන්දෙට එකතු කරපු සල්ලි වලට මොකද උණේ කිව්වනම් වටිනවා :lol::lol::lol: