මචන් ඕක අභිමානයක් දැනෙන සින්දුවක්! අනික rock එකක්
ඔය කෙල්ලගේ voice එකයි, කියන විදිහයි නියමයි.. ඒක හරි...
ඕක බන් දෙභාභිමානි විදිහට නෙවේ සරාගී විදිහට නේ කියන්නේ!
අභිමානේ කෙසේ වෙතත් වෙන මොකද්ද වෙනවා!

එපා උට්ටො බම්ප් කරන්න.
බෝලෙ කැරකෙන්න ගත්තෙ මට.
කෑල්ල දැක්කාම දාන්න හිතුනෙ.
උබ මොඩ්ද බං මකපු ත්‍රෙඩ් එක ආයෙ බලන්න පුළුවන්![]()
කෝ යකෝ thread eka? 
මචන් ඕක අභිමානයක් දැනෙන සින්දුවක්! අනික rock එකක්
ඔය කෙල්ලගේ voice එකයි, කියන විදිහයි නියමයි.. ඒක හරි...
ඕක බන් දෙභාභිමානි විදිහට නෙවේ සරාගී විදිහට නේ කියන්නේ!
අභිමානේ කෙසේ වෙතත් වෙන මොකද්ද වෙනවා!
Yako meka kiyanne kollek ban.....

මචන් ඕක අභිමානයක් දැනෙන සින්දුවක්! අනික rock එකක්
ඔය කෙල්ලගේ voice එකයි, කියන විදිහයි නියමයි.. ඒක හරි...
ඕක බන් දෙභාභිමානි විදිහට නෙවේ සරාගී විදිහට නේ කියන්නේ!
අභිමානේ කෙසේ වෙතත් වෙන මොකද්ද වෙනවා!![]()