Nadeeka guruge's Requested song - Download it now

gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    maleemsg said:
    ioo sulu deyak ne! oyala Cd pitin share kara ganna eke mama pothaka pitu 3k shre karana eka mokakda?:)

    eka thamai mama kiuwe eka hari geburu therumak thiiyanwa.. hithala beluwoth ada apith inne poem eke eka charithe inna thenamai neda...?

    ekai nadeeka music , oyage share karapu latin classic music , ethakota Dhalu wage music ahaddi mata oya poem eka mathak une....!


    Sahathika Aththa... Anthimata baluwahama api hamoma saruwa piththala loke athule walmath wela eken galawenna magak hoayanawa....
     

    mozart

    Member
    Jan 27, 2007
    3,273
    6
    0
    gadol said:
    Sahathika Aththa... Anthimata baluwahama api hamoma saruwa piththala loke athule walmath wela eken galawenna magak hoayanawa....

    umba SG wala koheda bun inne?? :) :) :)
     
    xakz said:
    Nadeeka Can't Sing that Good Right..

    His Guitar Playing is MAgical..
    මොකක්? නදීකට නියමෙට පුළුවන්.... දැනට අපි ගාව තියෙන සින්දු කීපය ඇති ඒක ඔප්පු කරන්න. අනික හොඳ composer කෙනෙක්ට අනිවාර්යෙන්ම සින්දු කියන්නත් පුළුවන්. කේමදාස මාස්ටර් වගේ අයත් ඉන්නවා සින්දු කියන එකට වඩා සංගීතයෙන් කතා කරන්න ට්රයි කරපු. ඒත් නදීක, කසුන්, රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, කපිල පූගලආරච්චි වගේ ගොඩක් අයට කියන්නත් පුළුවන්.
    එයාලට කියන්න බෑ කියල හිතෙනව නම් ඒකට හේතුව එයාලගෙ හඬේ සංකීර්ණ බව සංගීතයේ සම්මත මායිම් වලින් එහා යෑමයි...

    නදීකගේ අනිත් සින්දු එක එකවත් දෙන්න මේ පිපාසිතයන්ට...
     
    Last edited:

    pgcanet

    Member
    Aug 25, 2006
    173
    0
    0
    machansla////,,,,ppl......kaluwara watichcha seetala handawaka beach ekata wela taniyama indagena ipod 1 kane gahagena aata ahase taru diha balagena kasunge nadeekage sindu tikak aha aha dewal windina kota matak wenakota hitata danena pramodaya tamai niyama radicl pramodaya.....nadeekage guitar kata karanakota ape ange hangila inna yakku eliya panninna dangalanakota....kasunge katahanda uturanakota hite terapila tiyana pain ! eliyata enakota...anna radicl joissance...pramodaya....