අපේ කොටා අපිට හොඳා![]()




ඌ මොකෙන් ආවත් උබේ ගැට්ට කහනවද? ඌ පබයටයි පොනිල්ටයි බනින එකට නම් උබට රිදෙනවා ඇති නෙහ්?



එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
ඉදිරියට යමුද පුටා? App එක දාගන්න රු. 20 ක් ඕනේ නම් කියපන්...
මලිත්ට ගහනකොට, ඇයි චංචලා අඩන්නෙ....
![]()
nadeeraLK නිසා මුට සෑහෙන්න රිදිලා වගේ...
ඉදිරියට යමුද පුටා? App එක දාගන්න රු. 20 ක් ඕනේ නම් කියපන්...
2020 දීත් පබයට චන්දෙ දෙන්න, ඔබත් අදම UNP App එක අරගෙන ඉදිරියට එන්න...
![]()
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
![]()
![]()
අන්න අර්ජුන් යනවලු... මේ රටේ මිනිස්සුන්ගේ මිලියන් 14,500 ත් අරගෙන සිංගප්පූරු... නවත්තගනින් පුළුවන් නම්... හොරකමට තිත තියන්න නේ උබට ඇම්මක් තිබ්බේ...





EXCLUSIVE : අර්ජුන් මහේන්ද්‍රන් රටින් යයි..
බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිටවිමට සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
ඔහු මේ වන විට සිංගප්පුරුව බලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපලේ රැඳී සිටී.
මාත් දැක්කා news එක. හෙ හේ වෙනසකට මුල පිරුවා විතරයි බං. පවු.
වෙනසකට මුල පිරුවා විතරයි... ඩීල් කාක්කා රටම උගස් කරලා මාරු....
උගේ පවුලේ කොම්පැනියට ගෙවපු මිලියන 14,500 දැන් ඉතින් මේ රටේ මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් නේ... රු. 20 ට App එක දාගෙන..
ඇයි මේ කැr_ යන්ව ඔතනට ගේන්න චන්දෙ දුන්න උන්ට....
මේ කැරියෝ කොහොමද කිව්වේ, රටට අපමන අගයක් මෛත්‍රි යුගයක් කියලා.
Bottom line is: These people bow trying to please TNA
මැරුනු සොල්දාදුවන්ගේ පවුල් කොහොම ඉවසගෙන ඇතිද මේ කැර්‍රයාගේ කාතාව.
.
ȜMA X;19507845 said:
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
- ලොල්
පැටියා;18694140 said:
දිනූ දේශය අනතුරේ...මහින්ද සමග බුදියමූ...
dinu de rekagamuu
ණය බරෙන් තොර හෙටක් - ප්‍රජාතන්ත්‍රවාදී දේශයක්!
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
Thread eka up kalata thanxxx![]()
ඇයි මේ කැr_ යන්ව ඔතනට ගේන්න චන්දෙ දුන්න උන්ට....
lol ithn apita moko bung.
උට දැන් වැඩක් නැතුව ඇති බං... UNP App project එකත් කක්කි ගොඩක් උනා නේ...උබට වෙන වැඩක් නැද්ද හුno
