nadeeraLK දැන් KOTA NIHAL නමින්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ කොටා අපිට හොඳා ;););)
    :yes::yes:
    ඔව් බං... ඌ අඩුම තරමේ අසහන ත්‍රෙඩ් එකකට හරි contribute කළා.. :lol::lol:
    මූ පබයට උදේ හවස කඩේ ගිහින් පු_ බිම අනගත්තු එක මිසක්කරපු දෙයක් නෑ...
     
    • Like
    Reactions: keshannilanga

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඌ මොකෙන් ආවත් උබේ ගැට්ට කහනවද? ඌ පබයටයි පොනිල්ටයි බනින එකට නම් උබට රිදෙනවා ඇති නෙහ්?

    මලිත්ට ගහනකොට, ඇයි චංචලා අඩන්නෙ....


    kerdojel%201.gif




    :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    nadeeraLK නිසා මුට සෑහෙන්න රිදිලා වගේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මලිත්ට ගහනකොට, ඇයි චංචලා අඩන්නෙ....


    :lol::lol::lol:
    ඉදිරියට යමුද පුටා? App එක දාගන්න රු. 20 ක් ඕනේ නම් කියපන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2hqurzb.jpg




    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.


    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg









      image5352.gif


    අන්න අර්ජුන් යනවලු... මේ රටේ මිනිස්සුන්ගේ මිලියන් 14,500 ත් අරගෙන සිංගප්පූරු... නවත්තගනින් පුළුවන් නම්... හොරකමට තිත තියන්න නේ උබට ඇම්මක් තිබ්බේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    EXCLUSIVE : අර්ජුන් මහේන්ද්‍රන් රටින් යයි..


    බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිටවිමට සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
    ඔහු මේ වන විට සිංගප්පුරුව බලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපලේ රැඳී සිටී.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ
    අන්න අර්ජුන් යනවලු... මේ රටේ මිනිස්සුන්ගේ මිලියන් 14,500 ත් අරගෙන සිංගප්පූරු... නවත්තගනින් පුළුවන් නම්... හොරකමට තිත තියන්න නේ උබට ඇම්මක් තිබ්බේ...

    මාත් දැක්කා news එක. හෙ හේ වෙනසකට මුල පිරුවා විතරයි බං. පවු.

    :lol::lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප‍්‍රාකෝටි ගණනක මෙගා ඞීල් මාට්ටුයි.. මෙන්න විගණකාධිපති වාර්තාවෙන්…


    අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි කාලයේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව හේතුවෙන් අක‍්‍රමකිතා වුයේ දැයි නිරීක්‍ෂණය කරමින් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇති වාර්තාවේ කොටස් කිහිපයක් අන්තර්ජාලයේ පලවෙමින් තිබේ.


    මේ එම කොටස්ය.


    0013ca60.jpg

    00250397.jpg


    003da2f5.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    EXCLUSIVE : අර්ජුන් මහේන්ද්‍රන් රටින් යයි..


    බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිටවිමට සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
    ඔහු මේ වන විට සිංගප්පුරුව බලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපලේ රැඳී සිටී.

    හිටන්ට මුන්ව පේන්නේ නැතිව ඇති බන් .ඇස් වලටම පේන මහ හොරු අල්ලන්නේ නැහැ .නිකම් උන්ට හොරු හොරු කියනවා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාත් දැක්කා news එක. හෙ හේ වෙනසකට මුල පිරුවා විතරයි බං. පවු.

    :lol::lol::lol::lol::lol:

    වෙනසකට මුල පිරුවා විතරයි... ඩීල් කාක්කා රටම උගස් කරලා මාරු....
    උගේ පවුලේ කොම්පැනියට ගෙවපු මිලියන 14,500 දැන් ඉතින් මේ රටේ මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් නේ... රු. 20 ට App එක දාගෙන..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ
    වෙනසකට මුල පිරුවා විතරයි... ඩීල් කාක්කා රටම උගස් කරලා මාරු....
    උගේ පවුලේ කොම්පැනියට ගෙවපු මිලියන 14,500 දැන් ඉතින් මේ රටේ මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් නේ... රු. 20 ට App එක දාගෙන..

    හිගා නොකා හිගා කනවා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    මේ කැරියෝ කොහොමද කිව්වේ, රටට අපමන අගයක් මෛත්‍රි යුගයක් කියලා.

    Bottom line is: These people bow trying to please TNA

    මැරුනු සොල්දාදුවන්ගේ පවුල් කොහොම ඉවසගෙන ඇතිද මේ කැර්‍රයාගේ කාතාව.


    .
    ඇයි මේ කැr_ යන්ව ඔතනට ගේන්න චන්දෙ දුන්න උන්ට....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ȜMA X;19507845 said:
    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • ලොල් :lol:

    පැටියා;18694140 said:

    දිනූ දේශය අනතුරේ...මහින්ද සමග බුදියමූ...

    dinu de rekagamuu

    ණය බරෙන් තොර හෙටක් - ප්‍රජාතන්ත්‍රවාදී දේශයක්!

    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!

    Thread eka up kalata thanxxx :lol:

    කෝ උබේ යාළුවො ටික දැන්? FB බලකාය දැන් වහලද?