nadeeraLK දැන් KOTA NIHAL නමින්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    nadeeraLK දැන් KOTA... 07-01-2016 04:41 PM gon ad epa wesi


    Rep කපලා ගිහින්.

    අපිට කියන්න තියෙන්නේ

    " Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. "

    MY3 set එකෙන් BUMP ඕනේ....

     
    • Like
    Reactions: fakerandi and SLCRI

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13516519_1422825137734525_6788439190563817876_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    " Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. "

    MY3 set එකෙන් BUMP ඕනේ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.
    තූ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Rep කපලා ගිහින්.

    අපිට කියන්න තියෙන්නේ

    " Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. "

    MY3 set එකෙන් BUMP ඕනේ....



    +7 Rep
     
    • Like
    Reactions: KDH

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න මු රිදිලා ත්රේඩ් එකකුත් දාල .මම හිතුවේ පොනිල් උඹේ පු # පළල මරල වෙන්න ඇති කියල .හොඳා හොඳා මෙහෙම හරි උඹ රෙද්දක් ඇඳන් ආපහු ආපු එක ගැන සතුටුය්

    මම දන්න නදිරයෙක් නැහැ බන් .මම ඒ වෙලාවේ හිතුනු නිසය් කොට නිහාල් කියල ID එක දැම්මේ

    සයිලන්සරේ පෙන්නපන් උබ උද බලන්න :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මලිත්ට ගහනකොට, ඇයි චංචලා අඩන්නෙ....


    :lol::lol::lol:

    රනිල් එනකොට, ඇයි පබයා දුවන්නේ? (පත්වීමේ ලිපිය රෙද්ද අස්සේ හංගගෙන?)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63


    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.


    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.



    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
    [/CENTER]



    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි









    • image5352.gif


    :lol::lol::lol::lol::lol:
    [/CENTER]

    :lol: