Nadeesha Hemamali

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද බන්.. මුන් 1 දාගන්න හරියට දැන් පින් දහම් කරනවා.. හැබැයි ඒ හැම එකක්ම කැමරාවක සටහන් වෙලා පබ්ලිෂ් වෙනවා.. කැමරාවක් පේන්න නැති සැබෑ ජීවිතේදි මුන්ට වයසක මනුස්සයෙක් ඇවිත් උදව්වක් ඉල්ලුවොත් එහෙම බලාගන්න තිබ්බ මුන්ගෙ ආදරය කරුණාව. රගපෑම මුන්ට ජීරණය වෙලා..... 1 දාගන්න තව මොන මොනව කරයි ද දන්නෙ නැහැ ඉස්සරහට...
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    me man okata dapu youtube comment eka

    8kpz.jpg


    :no:

     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan 4.39 idan balapan...mata epaa wuna...man asama ne prasiddiye pin karana ekata...me geni photo ekata wadinawa achchi kenekta..balapan.epa wenawa...man danne ne mage idea eka
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    mona gon hutakda me.,, me ban prasidda kwenna karapu wedak.. owa wage weda waladi mehema video karala loku loku deshana tiyanwada??

    mun wage gon hetta,,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::(
    චික් විතරක්,,,
    විලිලැජ්ජා නැතුව ජනමාද්‍යටත් දීලා.
    මොකක්ද ඉතිං රෙද්ද උස්සන්න විතරයිනේ තියෙන්නේ.
    මීට හොදයි හෙළුවෙන් ඇවිද්දා නම්..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාරම ට්‍රෙන්ඩ් එකක් වෙලා බං දැන් මේක.. කොහෙ හරි ගිහින් ලෝකෙට පේන්න උදව් කරන එක..

    පොන්න වේසිගෙ හැටි බලපන්.. ඒකිටම හරියන තවත් ගොං බඩු සෙට් එකකුත් ඉන්නව. අනෙ හුකේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තමන්ගෙ අම්මට තාත්තට සලකනවද දන්නෙ නෑ ....මෙතනත් මෙයා කරන්නෙ රගපාන එකම තමා අර වයසක මිනිස්සු ටික එලියෙ තියාගෙන මීඩියා කාරයො වටකරගෙන හොදට රගපානවා