nadi shasthra @ bambalapitiya

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    මම ටොපික් එක දැක්කෙ ‘‘නදී ශාස්ත‍්‍රා ඇට් බම්බලපිටිය’’ වගේ. දුවගෙන ආවෙ තව කාගෙ හරි එකක් ලීක් වෙලා කියල හිතාගෙන.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113

    Past data hariyatama kiyanawa

    Future prediction hariyatama kiyanne na .

    example ammage ththage nam kiyanwa , bedalanam partner ge namath kiyai :P:P:P:P:P

    bedala nathnam nam 15 k withara kiyala e wagen namak hari e wage wena namak hari thiyena kenekwa marry karai kiyanawa :baffled::baffled::baffled::baffled:

    atheethe liyapu puskola pothaka owa thibbanam ammage thaththage nama wagema ape future ekath hariyata kiyanna onine pothen :dull::dull::dull:

    Un wena technique ekak use karanawa aththe un past eka gena kiyapuwa hari kiyala api un kiyana future ekatath weda kaloth okkoma aththa wenawa ( un dena prediction ape jiwitheta aragena ape life plan karagaththoth)

    Katawath future eka 100% predict karanna be

    un ape katinma aran thama kiyanne. past eka gena unath hariyatama kiyanna be. kendare kotu tika kiuwa hariyata eka witharai kelin kiuwe.eka dannawanm hadahana balanawa wage monawahari tikak kiyanna puluwanne ekai un karanne. badina kellage nama kiyala nam 10k withara kiyanawa akuru kiyala 20k withra kiyanawa. monawa unath un dakshai wede ahu wenne nethi wenna karanna. math 5000l piduwa
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔන්න බලපන් මගේ අක්කට වෙච්ච දේ. ඉගෙනගත්තේ මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව....... ඉන්ඩස්ට්‍රි එකේ නම කිව්වම දන්න කෙනෙක්. සෙට්වෙලා හිටියේ කෝටිපතියෙක්. අරුන් පොල්ලෙන් ගැහුවා වගේ කිව්වා ඕක හරියන්නේ නෑ උබට සෙට්වෙන්නේ යකඩ තලන කෝටිපතියෙක් කියලා........කැසට් එක විසික්කරලා දැම්මා....... කාලේ ගියා.... ලව් එක කැඩුනා......කාලයක් දුක් සීන් එකේ හිටියා...... ප්රොපොසල් එනවා යනවා අන්තිමට බිස්නස්මන් කෙනෙක් ප්රෝපොස් කලා පොඩි අක්කගේ යාළුවෙක්න් ගේ යාළුවෙක්. ඌටත් ප්‍රපෝසල් ලොට් එකක් ඇවිල්ලා...... කොහොමහරි දෙන්නා සැට්වුනා...... අන්තිමට බලන් ගියාම පරම්පරාවෙන්ම නොවුනත් අප්පොච්චා යකඩ එක්ක ඔට්ටුවුන දැන් පුතා ඒවා ඉදිරියට ගෙනියන කෙනෙක්. සල්ලි නිකන් උල්පත් වගේ......උබලගේ ගෙවල් වලත් ඒ යකඩ බඩු තියෙනවා......... වැඩි විස්තර කියන්න බෑ....... ඔන්න ඕකයි ටත්වේ...
    odiris hiramane da? :P