nadi shasthra @ bambalapitiya

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් මෙහෙමයි. උදේ 8.00 වෙනකොට මෙතෙන්ට යන්න ඔන... ඊට පස්සේ පෝලිමේ ගිහින් උපන් දිනෙයි මහපට ඇගිල්ලෙ ප්‍රින්ට් එකයි දෙන්න ඔනෙ.ඔක්කොම කට්ටියගෙ ගත්තට පස්සේ උපන්දිනේ කතා කරනවා.එත් එක්කම වෙලාවක් දෙනවා...සමහරුන්ට වෙන දිනයක් දෙනවා..
    මමත් ගියා මෙතෙන්ට.මුන් පුස්කොල පොතක් අරගෙන එනවා ඒකෙ තියෙනව එක එක මට අදාල නෑති විස්තර ඒ වෙලේ කියන්න ඔන මගෙ නෙමේ කියල. ඊට පස්සේ තවත් පිටුවක් පෙරලල විස්තරයක් කියනව...ඒකෙ කියන්නෙ මගෙ නම අම්මගෙ නම තාත්තගේ නම..මගෙ ලග්නෙ සහොදර සහෝදරියො ගැන...එකක් තියෙනව ඒ හැම විස්තරයක්ම හරි එතෙන්දි ඒක මගෙ කියල කියන්න ඔන... ඊට පස්සේ විස්තර කියන්න පටන් ගන්නවා.මගෙ කියපු විස්තර අතීතය හරි උනත් අනාගතේ වැරදියි..මට පලවෙනි ලමය කෙල්ලෙක් කීවා එත් කොල්ලෙක් ඉන්නේ...මුලදී අම්මගෙ නමයි තාත්තගෙ නමයි හරියටම කියද්දී නම් මට හිතාගන්න බැරි උනා...

    un gaawa ubage birth certificate details athi ban.. :P:P
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    ubala koggala nilame kiyala book ekak kiyawala thiyenawada? eke wage butha seen ekakin kiynawa wenna barida?
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    sri lanka police has my finger prints. :D

    ඇගිලි සලකුන පොලිසියේ තිබුනට අම්මගෙ නම තත්තගෙ නම සහෝදර සහෝදරියො ගාන වයිෆ්ගෙ නම ඔක්කොම දැනගන්න බැහැනෙ බන්:confused::confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    math giya.kohomath 10000/= wath aragena palayan.pattiru balala kiyanne.un gawa ube pattiruwa thibbe nathinam India walin genwanawa.ude gihin form ekak thiyenawa eka fill karala denna oni.ita passe ubata time ekak denawa.a time ekata yanna oni ita passe.


    :nerd::nerd::nerd:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ තාත්තා ගියා මේ පොට් එකට යකෝ අපේ අම්මගේ නම සීයාගේ නම ආච්චිගේ නම ඔක්කොම කිව්වා බන් හරියට............

    ඇයි යකෝ උබලගේ තාත්තගේ උප්පැන්නේ නැති වෙලාද අම්මගේ තාත්තගේ නම් අහගන්න පොර ලඟට ගියේ:baffled::baffled:
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Mea magula kiyana awa hari ban mama rata yanawa gihin jiwath wenawa kiyala kiwwa yako PTE wath karala tibbe na a kale kiwwa wage Mam dan inne rata
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකනන් මහා උට්ටක්...... කියපු වචනෙන් වචනෙට හරියනවා......... සමහර ඒවා මතකත් නෑ පස්සේ අහල බැලුවම ගානට වෙලා තියෙනවා. අපේ පවුලේ ඔක්කොටම එහෙමයි. :baffled::baffled:
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    IMG_20180808_134950.jpg


    IMG_20180808_135103.jpg
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    ඇයි යකෝ උබලගේ තාත්තගේ උප්පැන්නේ නැති වෙලාද අම්මගේ තාත්තගේ නම් අහගන්න පොර ලඟට ගියේ:baffled::baffled:

    na anik ewa wenna thiyena ewane kiwwe, ewa athara mekath kiwwa ithin meka hari nisa kiwwe yaku.................
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    thanks machan...
    i heard that they even predict the name of the life partner as well.is that true?

    Past data hariyatama kiyanawa

    Future prediction hariyatama kiyanne na .

    example ammage ththage nam kiyanwa , bedalanam partner ge namath kiyai :P:P:P:P:P

    bedala nathnam nam 15 k withara kiyala e wagen namak hari e wage wena namak hari thiyena kenekwa marry karai kiyanawa :baffled::baffled::baffled::baffled:

    atheethe liyapu puskola pothaka owa thibbanam ammage thaththage nama wagema ape future ekath hariyata kiyanna onine pothen :dull::dull::dull:

    Un wena technique ekak use karanawa aththe un past eka gena kiyapuwa hari kiyala api un kiyana future ekatath weda kaloth okkoma aththa wenawa ( un dena prediction ape jiwitheta aragena ape life plan karagaththoth)

    Katawath future eka 100% predict karanna be
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Past data hariyatama kiyanawa

    Future prediction hariyatama kiyanne na .

    example ammage ththage nam kiyanwa , bedalanam partner ge namath kiyai :P:P:P:P:P

    bedala nathnam nam 15 k withara kiyala e wagen namak hari e wage wena namak hari thiyena kenekwa marry karai kiyanawa :baffled::baffled::baffled::baffled:

    atheethe liyapu puskola pothaka owa thibbanam ammage thaththage nama wagema ape future ekath hariyata kiyanna onine pothen :dull::dull::dull:

    Un wena technique ekak use karanawa aththe un past eka gena kiyapuwa hari kiyala api un kiyana future ekatath weda kaloth okkoma aththa wenawa ( un dena prediction ape jiwitheta aragena ape life plan karagaththoth)

    Katawath future eka 100% predict karanna be

    ඔන්න බලපන් මගේ අක්කට වෙච්ච දේ. ඉගෙනගත්තේ මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව....... ඉන්ඩස්ට්‍රි එකේ නම කිව්වම දන්න කෙනෙක්. සෙට්වෙලා හිටියේ කෝටිපතියෙක්. අරුන් පොල්ලෙන් ගැහුවා වගේ කිව්වා ඕක හරියන්නේ නෑ උබට සෙට්වෙන්නේ යකඩ තලන කෝටිපතියෙක් කියලා........කැසට් එක විසික්කරලා දැම්මා....... කාලේ ගියා.... ලව් එක කැඩුනා......කාලයක් දුක් සීන් එකේ හිටියා...... ප්රොපොසල් එනවා යනවා අන්තිමට බිස්නස්මන් කෙනෙක් ප්රෝපොස් කලා පොඩි අක්කගේ යාළුවෙක්න් ගේ යාළුවෙක්. ඌටත් ප්‍රපෝසල් ලොට් එකක් ඇවිල්ලා...... කොහොමහරි දෙන්නා සැට්වුනා...... අන්තිමට බලන් ගියාම පරම්පරාවෙන්ම නොවුනත් අප්පොච්චා යකඩ එක්ක ඔට්ටුවුන දැන් පුතා ඒවා ඉදිරියට ගෙනියන කෙනෙක්. සල්ලි නිකන් උල්පත් වගේ......උබලගේ ගෙවල් වලත් ඒ යකඩ බඩු තියෙනවා......... වැඩි විස්තර කියන්න බෑ....... ඔන්න ඕකයි ටත්වේ...