Nadun ගෙන් VPS ගත්ත අය ඉන්නවද එයාගේ සර්වර් Down මේ වෙලාවේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    me penne nadda ubala wage ewun thamai.. helmet parawal kala marenneth ubala wage un thamai 😂

    mage lamayekta gahuwa nam ban ganita enna wenne harahata ehenam🙃


    කුනුහරුපයක් කිව්වුවා නම් පන්තියෙ මැද්දෙ ඉගෙන ගන්න වයසෙ එකෙක් පොල්ලෙන් තමයි ගහන්නෙ,
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    mokadda uba e kiwwe? uba kiyanne me guru hora karapu wade harida?
    මම දැක්කෙ මුල් ටික විතරයි, අර පටන් ගන්නකොටම කියන්නෙ කුනුහරුපයක් ල්ලමය කිව්වුව සර් පොල්ලක් අරන් ඇවිල්ලා ගැහුවා කියලා. එක නම් සීන් එක හොඳ වැඩෙ, ඔකුන්ව නැත්නම් හදන්න බැ. Okkoma nam bAluwe nA. Anthimata story different ekak da?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,133
    5,792
    113
    mokadda uba e kiwwe? uba kiyanne me guru hora karapu wade harida?
    ඌ දකින්නෙ හෙල වැරදි විතරයි. 🤣ප්‍රශ්නෙ මොකක් උනත් සබ්ජෙක්ට් එක් හෙලනම් ඌ ගේම ඉල්ලනව. 😐
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,061
    22,127
    113
    ගම මහනුවරයි
    lamainta gahana asawa thiyena ewunta wada... nadun kochchara hodada yako..

    gihin beheth ganilla

    මම දැක්කෙ මුල් ටික විතරයි, අර පටන් ගන්නකොටම කියන්නෙ කුනුහරුපයක් ල්ලමය කිව්වුව සර් පොල්ලක් අරන් ඇවිල්ලා ගැහුවා කියලා. එක නම් සීන් එක හොඳ වැඩෙ, ඔකුන්ව නැත්නම් හදන්න බැ. Okkoma nam bAluwe nA. Anthimata story different ekak da?
    un lamai hadanna ona na ban.. un ugannapuwama athi... lamai hadanna ona demapiyo...
    ------ Post added on Dec 20, 2025 at 9:19 PM

    අඩෝ උඹ එහෙනම් ගෑනිට කීබෝර්ඩ් එකෙන් ගහනවද 😂 😂 😂
    ube lamai kanneth arugenda? 😂😂
    ------ Post added on Dec 20, 2025 at 9:21 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,133
    5,792
    113
    @sinhawanshaya නාන රිප්ලයි දාන්න කලින් මුලින් දාල තියන කමෙන්ට් කියවල හිටපන් හෙලය හෙලය කියල මඩ ගහන්න කලින්. නැත්නම් වෙන්නෙ උබල වගේ high class කතෝලික මුස්ලිම් අය හෙලයො ඉස්සරහ බලු වෙන එකනේ. 😁😟
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    ත්‍රීවීල් කාරයෙක්ගෙන් ගුටි කාල සෙත්තපෝච්චි වෙලාද දන්නෙ නෑ. :sorry:
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    1766288366397.png

    @sinhawanshaya @BitMaster @Be_Positive සේරම account ටික පැටලිලා වගෙයි .