Nadun26 මල්ලි එළ කොල්ලෙක් 😍

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113

    ඔවු...
    මැටි වැඩ කරන එක තමයි අවුල... මනුස්සය හොඳ එකා...
    ඌ ඔක්කොම විස්වාස කරන්න යනව ඇති එක වගේ. ඊට පස්සෙ උන් ඇරල යනව ඇති
    ------ Post added on Feb 12, 2024 at 8:43 PM
     
    • Sad
    • Like
    Reactions: kg3 and PHBhagya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එල එල වැඩේ කරගෙන ඉවරවෙලා ලබන සතියෙ දිහා ත්‍රෙඩ් එකක් දාපන් ඌ ගැන කිරියෙ පේන්නම බැරි එකා, ගදයා...etc කියලා 🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔව් මටත් මේ ලගදි හෙන සපෝට් එකක් දුන්න්නා :love2: :love2: :love2:
     
    • Love
    Reactions: kg3

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    එල කොල්ලා. හොද ටැලන්ට් එකක් තියෙනවා. මොනව වුනත් මහන්සිවෙලා සල්ලි කියක් හරි හොයන්න දගලන එක අගය කරන්න ඕන. මේකේ ඉන්න සමහර පිං බතාලා වගේ නෙමේ. නදුනගේ අවුල තියෙන්නේ පොඩි දේත් සිරියස් ගන්නවා හා ඕනවට වඩා මිනිස්සු විශ්වාස කරනවා. කවුන්සිලින් ගියානම් හරි, මු හිතන්නේ අපි ඌට පිස්සු කියනවා කියල. එහෙම එකක් නැ. ඒ ටික හදාගත්තනම් නියෙමට ගොඩ යන්න තිබ්බා :love:
     
    • Like
    Reactions: Any.key and kg3

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113


    ඌ ඔක්කොම විස්වාස කරන්න යනව ඇති එක වගේ. ඊට පස්සෙ උන් ඇරල යනව ඇති
    ------ Post added on Feb 12, 2024 at 8:43 PM
    තෝ වගේ වටේට පුක දීල ගාන හම්බ කරන පොන්නයෙක් නෙමේ ඌ. 😂😂
     
    • Sad
    Reactions: kg3