NAGA-JVP

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
එන්න එන්න එන්න නාගට දීපු අය එන්න, ජෙප්පොත් එන්න එන්න :rofl:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝ දැන් 225 ම එපා කියපු නාගා Fans ල එන්න බලන්න ....දණ්ඩිය ත් ඇවිලල් ඉන්නවා...ඕගොල්ලොත් එන්න​
     
    • Like
    Reactions: Dr.Amdan

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    කෝ දැන් 225 ම එපා කියපු නාගා Fans ල එන්න බලන්න ....දණ්ඩිය ත් ඇවිලල් ඉන්නවා...ඕගොල්ලොත් එන්න​

    :rofl::rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Aththatama kiyanawa nam NAGA thamai mata hitapu ekama option eka.
    Mokada main parties 2kama 71years me degollama mokadda ape ratata kare?

    dan ithin anura kumara thamai mage nam option eka.
    P.S - Plz kunuharapen baninna epa mage mage opinion eka.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Aththatama kiyanawa nam NAGA thamai mata hitapu ekama option eka.
    Mokada main parties 2kama 71years me degollama mokadda ape ratata kare?

    dan ithin anura kumara thamai mage nam option eka.
    P.S - Plz kunuharapen baninna epa mage mage opinion eka.
    Naga hodama option eka wenna thibba hethu monawada macho?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ දැන් 225 ම එපා කියපු නාගා Fans ල එන්න බලන්න ....දණ්ඩිය ත් ඇවිලල් ඉන්නවා...ඕගොල්ලොත් එන්න​

    System eka change karanna gihin dan Unhandled Exception ekak awilla.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Naga hodama option eka wenna thibba hethu monawada macho?

    Law eka thmai machan.
    Nithiya hariyata thiyenawa nam rataka e rata nikanma develop wenawa.
    MR/GOTA/Sajith me kagenwath nithiye sadaranathwaya labenne na.

    MR 18 sanshodanayen kelinma nithiya vinasha kara.
    Parada una MP la parliment eka gaththa. Ithin Gota dinnath MR saha anith horu ekka thamai wada karanna wenne.

    Sajith gana nam danne na eth Ranil nam bank robber eka nisa kisima vishwasayak na. Sajith dinnath Ranil ekka thamai wada karanna wenne.

    Dan ekama visaduma Anura kumara thamai.

    Aurudu 71k depaththata vote karala labuna deyak nathi eke me para anura ta vote karala mukuth labune nathath kamak na.
    Mokada meka 72 aurudda wena nisa. Nikan dila balanawa wenasak unoth apatamai ne hoda.

    http://www.elakiri.com/forum/showpost.php?p=24566192&postcount=27
     
    Last edited:

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඕක නොකෙරෙන දීගයක්. ජෙප්පෝ කියන්නේ කටින් බතල හිටවන ජාතියක්. කිසිම ජාතිකත්වයක් නැති සෙට් එකක්. Jvp එකට ජන්දේ දෙන්නෙ 99% සිංහලයෝ ඒ උනාට මුනං කතා කරන්නේ මේක සිංහල බෞද්ධ රාජයක් නෙමේ කියලා. මුස්ලිම් ව්‍යාප්තවාදය විල්පත්තුව ශරියා නිතිය ගැන මුංගේ මතය මොකක් ද.?
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Aththatama kiyanawa nam NAGA thamai mata hitapu ekama option eka.
    Mokada main parties 2kama 71years me degollama mokadda ape ratata kare?

    dan ithin anura kumara thamai mage nam option eka.
    P.S - Plz kunuharapen baninna epa mage mage opinion eka.

    සිංහලයා කියන්නෙ මහ මෝඩ ජාතියක් ,හැමදාම එක එකාට අහුවෙනව.නාගා හොදට අන්දල හෙන ගානකට කෙලලා හියා. එකෙනුත් පාඩම් ඉගෙන ගත්තෙ නැති උන් විකල්ප කියකිය එහෙමෙහෙ දුවනවා. සිංහල චන්ද ටික එක තැනකට කවදාවත් ගොනුවෙන් නෑ