#naga2020

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,965
    49,281
    113
    සේදවත්ත
    මෑන් ඉන්න ඕනේ පොරක් එත් සමස්ථ යාන්ත්‍රනයක් ඇදන් යන්න පොරට බෑ, හැබැයි ස්වාධීන නව රජයක ඉන්න ඕනේ පොරක් , කන්සෙට්ප්ට් එක 1000% හරි ඒක තමා වෙන්න ඕනේ. පල්ලෙවතයි නාගයි එකතු වෙලා ආවනම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    un denna ekthui mchn already ;)
    derana program ekt awith kwe. khmhri match ekk ghuwoth hdai
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මෑන් ඉන්න ඕනේ පොරක් එත් සමස්ථ යාන්ත්‍රනයක් ඇදන් යන්න පොරට බෑ, හැබැයි ස්වාධීන නව රජයක ඉන්න ඕනේ පොරක් , කන්සෙට්ප්ට් එක 1000% හරි ඒක තමා වෙන්න ඕනේ. පල්ලෙවතයි නාගයි එකතු වෙලා ආවනම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
    :yes::yes::yes::yes::yes::yes:
    අනිවා. මුන් එකතු වෙන්න ඕනි. නගනන්දගේ කතාවල උට අවන්කවම කරන්න ඕනි කියන ගැම්ම තියෙනව. ඒත් ඌ නීතිය ගැන විතරයි කතාව. පල්ලෙවත්තගේ කතාවල එච්චර ගැම්මක් නැති උනාට පොර ආර්ථිකේ අරුනම අනිත් ප්‍රශ්න ගැනත් ටිකක් කතා කරනව.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :yes::yes::yes::yes::yes::yes:
    අනිවා. මුන් එකතු වෙන්න ඕනි. නගනන්දගේ කතාවල උට අවන්කවම කරන්න ඕනි කියන ගැම්ම තියෙනව. ඒත් ඌ නීතිය ගැන විතරයි කතාව. පල්ලෙවත්තගේ කතාවල එච්චර ගැම්මක් නැති උනාට පොර ආර්ථිකේ අරුනම අනිත් ප්‍රශ්න ගැනත් ටිකක් කතා කරනව.

    නීතියේ ආදිපත්‍ය තියන තැන ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා කියලා තමයි පොර කියන්නේ. ඒකත් ඇත්ත තමා
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    නීතියේ ආදිපත්‍ය තියන තැන ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා කියලා තමයි පොර කියන්නේ. ඒකත් ඇත්ත තමා

    ආර්ථිකේ, අධ්‍යාපනේ හදන්න මිනිස්සුන්ගේ වහල්කම, බියගුළුකම නැතිකරන්න ප්ලෑන් එකක් නෑනේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    Balamu Hopes thiyan inne meya gena thama. කතාව හරියට හරි බන්.. අපේ රටේ නීතියට වැඩක් වෙන්නේ නැති නිසා තමයි මුළු රටේම සිස්ටම් එකට කෙල විල තියෙන්නේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    Balamu Hopes thiyan inne meya gena thama. කතාව හරියට හරි බන්.. අපේ රටේ නීතියට වැඩක් වෙන්නේ නැති නිසා තමයි මුළු රටේම සිස්ටම් එකට කෙල විල තියෙන්නේ.

    Agreed 1000%
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    me too බලමු..