Nagananda Kodituwakku

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ගිහින් උගෙ පයිය උරපන්. නාගාගන්ද කියන නම වගේම උගෙ පයියත් ඇති නයා වගේ. :)

    kq0N7GS.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පවර් ක්‍රයිසිස් එකට නාගයගෙ ප්ලෑන් එක මොකක්ද බ්‍රෝ?
    :lol:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    හොඳම උදාහරණයක් දෙන්නම්. මේ situation එක handle කරන විදිහ බලපන්. ඒ වගේම ඔතන මෛත්‍රීපාල කැරි බල්ලා හරි රනිල හිටිය නම් handle කරන විදිහ පොඩ්ඩකු හිතල බලපන්. imagine කරල බලපන්. :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙන විකල්පයක් නැ නාගනන්දට දෙනවා.........:)

    Rohan pallewatta hodai leadership quality eka one president kenek wenna. lawyer unata madi.. me rate harak ape hodai ape danna haraka kiyanwa ehema natnam wenasak one ne kiyaya tawa seta ekak ekma wale tama un inna kamati. munta goda enna adahasak ne.. yako ekaparak fail una paliyta gama atharinawanam me loke goda giya minissu ekewath ne:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොඳම උදාහරණයක් දෙන්නම්. මේ situation එක handle කරන විදිහ බලපන්. ඒ වගේම ඔතන මෛත්‍රීපාල කැරි බල්ලා හරි රනිල හිටිය නම් handle කරන විදිහ පොඩ්ඩකු හිතල බලපන්. imagine කරල බලපන්. :lol:

    situation handlke karanne vidiya .. :lol: my foot . aye hitapu walata wada lokuwalak kapa gena lasti weyan:rofl::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo wahallu dakinna one nam me rata tama hodama example eka yako mun dana danama horunta kath adinawane.. mun lassanata horunta thakkadinta minimarauwanta kade yanwanee lajja nati jarama minussu inna ratak mekana
     
    දුෂිත දේශපලකයෝන්ව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද කරන්න ඕනි ? එතකොට නෙවෙයිද අලුතෙන් එන දේශපාලකයෙක් උනත් තමන් දුෂණ වංචා වලට අහුඋනොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන බව ඉගෙන ගන්නේ ..?
    උබල හිතන්නේ වහල්ලු වගේ හොරු වංචා කාරයෝ කියල දැන දැනම අපහු දෙන්න ඕනි කියලද ? නාගනන්ද හෝ වෙන විකල්ප බලවේගයක් බලයට ඇවිත් කරන්නේ අපහු ඒ දුෂනයමනම් ආපහු කරන්න ඕනි උන්වත් ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද ? වැරදි ප්‍රතික්ෂේප කරන එක වෙනුවට දැන දැනම වැරදි වලට උඩ ගෙඩි දෙන උන් ලංකාවේ හොද පුරවසියෝද ?
    රට අවුරුදු 70 විනාස කරපු එකට දේශපාලකයෝ වගේම උන්ට උඩ ගෙඩි දීපු ජනතාවත් වගකියන්න ඕනි

    :):)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :( විදුළි ආඳො හදල උන්ගෙන් බලාගාරයක් දාන්නලු.

    ea kale viduli arbudataya visadumak genawama ubalage maharaja tama ekata udalla danmee mattala wage melo wedaka nati magul hadala rata naya karala wedaka ati dewal visik karala danma ubala iting ehew raja paraputa kath adina eun mole kaladak nati nigattayo tikak ubalanam
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ammo wahallu dakinna one nam me rata tama hodama example eka yako mun dana danama horunta kath adinawane.. mun lassanata horunta thakkadinta minimarauwanta kade yanwanee lajja nati jarama minussu inna ratak mekana

    ඉතින් උබ හබල් ගගහ බෝට්ටුවකින් හරි පැනල පලයන්කෝ මේ රටේ ඉඳන්ම පුක දිදී ඉන්නෙ. :)
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    කවුරු හරි ත්‍රෙඩ් එකක් දාපන්කො #Presidential Election poll එකක් #2020 කව්ද දිනන්නෙ කියල. ඡන්දෙ දීල බලමු කවුද දිනන්නෙ කියලා. මට දාන්න බෑ. මාව තව ටිකකින් බෑන් වෙයි. කුණුහබ්බ කියවුණානේ. :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Rohan pallewatta hodai leadership quality eka one president kenek wenna. lawyer unata madi.. me rate harak ape hodai ape danna haraka kiyanwa ehema natnam wenasak one ne kiyaya tawa seta ekak ekma wale tama un inna kamati. munta goda enna adahasak ne.. yako ekaparak fail una paliyta gama atharinawanam me loke goda giya minissu ekewath ne:lol:

    පල්ලෙවත්ත බිස්නස් කාරයා,ඔව් ට්‍රම්ප් උනත් බිස්නස්කාරයෙක් තමයි එහෙම බැලුවොත්,බිස්නස්කාරයෝ පිට පොට පනින්න තිබෙන චාන්ස් එක වැඩියි,හැම අතින්ම බැලුවාම නාගනන්ද හොඳයි.........
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ea kale viduli arbudataya visadumak genawama ubalage maharaja tama ekata udalla danmee mattala wage melo wedaka nati magul hadala rata naya karala wedaka ati dewal visik karala danma ubala iting ehew raja paraputa kath adina eun mole kaladak nati nigattayo tikak ubalanam

    අම්මටසිරි මරා මත්තල හදපු නිසාද විදුලිය කැපෙන්නෙ?

    මම හිතන් හිටියෙ මරා නොරොච්චෝලෙ හදපු නිසා මෙච්චර කල් විදුලිය කැපෙන්නෙ නැතුව තිබ්බෙ කියල..

    තව ජේ වී පී බල්ලො උමා ඔය හදන එක කඩාකප්පල් කරපු නිසයි, යහපාලන පාණ්ඩුව මරා ගිවිසුම් ගහල තිබ්බ 50MW සාම්පූර් බලාගාරය කැන්සල් කරපු නිසයි ලයිට් කපන්නෙ කියල.

    තෑන්ක්ස් බ්‍රෝ මගෙ මතය නිවැරදි කරාට:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පල්ලෙවත්ත බිස්නස් කාරයා,ඔව් ට්‍රම්ප් උනත් බිස්නස්කාරයෙක් තමයි එහෙම බැලුවොත්,බිස්නස්කාරයෝ පිට පොට පනින්න තිබෙන චාන්ස් එක වැඩියි,හැම අතින්ම බැලුවාම නාගනන්ද හොඳයි.........

    නාගයගෙ ආර්ථික දැක්ම කොහොමද බ්‍රෝ? කොහොමද රටේ ආදායම වැඩි කරන්න යන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ea kale viduli arbudataya visadumak genawama ubalage maharaja tama ekata udalla danmee mattala wage melo wedaka nati magul hadala rata naya karala wedaka ati dewal visik karala danma ubala iting ehew raja paraputa kath adina eun mole kaladak nati nigattayo tikak ubalanam

    gota sir awama USA walin supiri nuclear power plant ekak free of charge genath lankawe set karanawa. ponil ta me athme goda enna ba
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    නාගයගෙ ආර්ථික දැක්ම කොහොමද බ්‍රෝ? කොහොමද රටේ ආදායම වැඩි කරන්න යන්නෙ?

    miniha agri side ekata line karana scene ekaka thiyenne,youtube channel eka balanna :) kaloth hondayi ithin
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    දුෂිත දේශපලකයෝන්ව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද කරන්න ඕනි ? එතකොට නෙවෙයිද අලුතෙන් එන දේශපාලකයෙක් උනත් තමන් දුෂණ වංචා වලට අහුඋනොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන බව ඉගෙන ගන්නේ ..?
    උබල හිතන්නේ වහල්ලු වගේ හොරු වංචා කාරයෝ කියල දැන දැනම අපහු දෙන්න ඕනි කියලද ? නාගනන්ද හෝ වෙන විකල්ප බලවේගයක් බලයට ඇවිත් කරන්නේ අපහු ඒ දුෂනයමනම් ආපහු කරන්න ඕනි උන්වත් ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද ? වැරදි ප්‍රතික්ෂේප කරන එක වෙනුවට දැන දැනම වැරදි වලට උඩ ගෙඩි දෙන උන් ලංකාවේ හොද පුරවසියෝද ?
    රට අවුරුදු 70 විනාස කරපු එකට දේශපාලකයෝ වගේම උන්ට උඩ ගෙඩි දීපු ජනතාවත් වගකියන්න ඕනි

    Yes. Quite correct.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිනිහෙක්ගෙ මූණ, හැසිරීම, කතා කරන විදිහ, body language එකෙන් කියන්න පුළුවන් ඌ මොන වගේද කියල. අන්න ඒ instinct එක මට තියෙනවා. :)

    උබ සාස්තර කාරයෙක්ද බන් ? අත බලා සාස්තර කීම වගේ සින් එකක්ද මුණ බලා සාස්තර කීම කියන්නේ ? උබ වගේම කේන්දර බලා සාස්තර කියන උනුත් ඉන්නවා , උනුත් ඔය වගේ තමයි චන්දයක් ලං උනාම කේන්දරේ බලල කව්ද දිනන්නේ කව්රු දිනුවොත්ද රටට හොදක් වෙන්නේ වගේ ඒවා ටීවී වල රේඩියෝ වල කියනවා ..හොදයි මචන් ඔය හැකියාව වර්ධනය කරගෙන ශේප් එකේ දෙවාලයක්වත් දාගනින් ...
    මම කිව්වේ එහෙම සින් එකක් ගැන නෙවෙයි අවුරුදු 70 වක් රට කාපු ප්‍රධාන පක්ෂ 2න් එපිට විකල්පයකට අනිවාර්යෙන්ම මිනිස්සූ යන්න ඕනි කියල .එහෙම ප්‍රතික්ෂේප කරනකොට තමයි දේශපාලකයෝ උනත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී ඉන්න හැඩ ගැහෙන්නේ . ලංකාවේ තමයි ඉතිං දේශපලකයෝට වන්දනාමාන කරන්නේ .. මේ රටේ ඒකාල තමාගේ පව්ද්ගලික වාසියට "තමන්ගේ පක්සේ" "තමන්ගේ නායකයා" කියල ටීම් එකක් එකක් හදා ගෙන තමන්ගේ උන් කරන දේවල් පෙන්නේ නැතුව ,අනිත් උන් කරන ඒවා විතරක් පේන (එකට කියන්නේ සුලබ දෘෂ්ටි අගතිය කියල ) මානසික වහලෙක් වෙන්නේ නැතුව , තමන්ගේ "රට" කියල හිතන්න පුළුවන් නිදහස් මතයක් දරන්න පුළුවන් පුරවැසියෙක් වෙනවනම් "රට " කියන එක දිනයි ..පක්ෂ පාට දෙයියෝ වගේ දේශපාලන චරිත පරදියි
    දුෂිතයි කියල දන දැනම ආපහු ආපහු උන්වම පත්කරනවානම් රටට අබ සරණයි .. මහින්ද රනිල් , මයිත්‍රී .දැන් දැන් ටික ටික ජේ වී පි එකත් අනිවාර්යෙන්ම දුෂිතයි .. උබ දුෂිත දේශපාලනේට විරුද්දනම් එකට විරුද්දව චන්දෙ පාවිච්චි කරපන් , උබෙන් චන්දෙ ගන්න එකා චන්දෙ අරන් ආපහු කරන්නේ දුෂිත දේශපලනයනනන්ම් උටත් විරුද්දව චන්දෙ දීපන් .. තමන්ගේ පක්ෂේ තමන්ගේ නායකයා කියල බදාගෙන හැමිනෙන මිනිස්සු නිසයි රටට කෙල වෙන්නේ . ලංකාවේ දේශපාලකයා කියන්නේ කව්රුත් නෙවෙයි ලංකාවේ මිනිස්සුම තමයි .. ලංකාවේ දෙෂ්පලනේදී එක පාරක් උබව රවට්ටලා චන්දෙ ගන්න පුළුවන් කියමුකෝ දෙවෙනි පාරත් දුෂිත බව දැන දැනම දෙනවා කියන්නේ ඉතිං එක්කෝ උබ මරි මෝඩයෙක් එහෙමත් නැත්තම් ඒ දුෂිත දේශපාලනෙන්ම රට හුරා කන හොරකං දුෂණ වලට සම්බන්ද එකෙක්