Nagananda Kodituwakku

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නාගයගෙ ආර්ථික දැක්ම කොහොමද බ්‍රෝ? කොහොමද රටේ ආදායම වැඩි කරන්න යන්නෙ?

    මහින්දගේ /රනිල්ගේ /මයිත්රිගේ /ගොටගේ ඒවා උබ බැලුවද බන් ? එහෙම බලනවානම් ඇත්තටම හොදයි ... ..මොකද ඔය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් ගත්ත ණය ට්‍රිලියන් 13 කින් ට්‍රිලියන් 3 විතරයි වැඩ කෙරිලා තියනවා කියන්නේ..අනිත් ට්‍රිලියන් 10 හරියට විගණනයක් කරන්න බැරි තැන්වල ආයෝජනය කරලා ඇත්තේ සමහරවිට ප්‍රතිපත්ති වලට අනුව
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    Nagananda Kodituwakku ටර්ගට් කරන්න ඔනි 2025, ගමේ මිනිස්සු එයාව වැඩිය දන්නේ නෑ. කොකොමත් ලංකවේ 2025 හිටියොත් මම දේන්නේ Nagananda Kodituwakkuට. මේපාර නම් ගොටාට, Nagananda Kodituwakkuට කොහොමත් ජනාදිපති වෙන්න බෑ බැකප් එක මදි. යුන්පි සමනලුන්ට කෙලවන්න ඔනි නම් අනිවා ගොටාට දේන්නම වෙනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643

    latest bayy theory ? :lol:
    Gotata denna u illana epai ? :P
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්න 225ට බැන උන්ටම චන්දෙ දෙන උන් ඉන්නකං ගොඩයන්න බෑ.:sorry::sorry::sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    උබ සාස්තර කාරයෙක්ද බන් ? අත බලා සාස්තර කීම වගේ සින් එකක්ද මුණ බලා සාස්තර කීම කියන්නේ ? උබ වගේම කේන්දර බලා සාස්තර කියන උනුත් ඉන්නවා , උනුත් ඔය වගේ තමයි චන්දයක් ලං උනාම කේන්දරේ බලල කව්ද දිනන්නේ කව්රු දිනුවොත්ද රටට හොදක් වෙන්නේ වගේ ඒවා ටීවී වල රේඩියෝ වල කියනවා ..හොදයි මචන් ඔය හැකියාව වර්ධනය කරගෙන ශේප් එකේ දෙවාලයක්වත් දාගනින් ...
    මම කිව්වේ එහෙම සින් එකක් ගැන නෙවෙයි අවුරුදු 70 වක් රට කාපු ප්‍රධාන පක්ෂ 2න් එපිට විකල්පයකට අනිවාර්යෙන්ම මිනිස්සූ යන්න ඕනි කියල .එහෙම ප්‍රතික්ෂේප කරනකොට තමයි දේශපාලකයෝ උනත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී ඉන්න හැඩ ගැහෙන්නේ . ලංකාවේ තමයි ඉතිං දේශපලකයෝට වන්දනාමාන කරන්නේ .. මේ රටේ ඒකාල තමාගේ පව්ද්ගලික වාසියට "තමන්ගේ පක්සේ" "තමන්ගේ නායකයා" කියල ටීම් එකක් එකක් හදා ගෙන තමන්ගේ උන් කරන දේවල් පෙන්නේ නැතුව ,අනිත් උන් කරන ඒවා විතරක් පේන (එකට කියන්නේ සුලබ දෘෂ්ටි අගතිය කියල ) මානසික වහලෙක් වෙන්නේ නැතුව , තමන්ගේ "රට" කියල හිතන්න පුළුවන් නිදහස් මතයක් දරන්න පුළුවන් පුරවැසියෙක් වෙනවනම් "රට " කියන එක දිනයි ..පක්ෂ පාට දෙයියෝ වගේ දේශපාලන චරිත පරදියි
    දුෂිතයි කියල දන දැනම ආපහු ආපහු උන්වම පත්කරනවානම් රටට අබ සරණයි .. මහින්ද රනිල් , මයිත්‍රී .දැන් දැන් ටික ටික ජේ වී පි එකත් අනිවාර්යෙන්ම දුෂිතයි .. උබ දුෂිත දේශපාලනේට විරුද්දනම් එකට විරුද්දව චන්දෙ පාවිච්චි කරපන් , උබෙන් චන්දෙ ගන්න එකා චන්දෙ අරන් ආපහු කරන්නේ දුෂිත දේශපලනයනනන්ම් උටත් විරුද්දව චන්දෙ දීපන් .. තමන්ගේ පක්ෂේ තමන්ගේ නායකයා කියල බදාගෙන හැමිනෙන මිනිස්සු නිසයි රටට කෙල වෙන්නේ . ලංකාවේ දේශපාලකයා කියන්නේ කව්රුත් නෙවෙයි ලංකාවේ මිනිස්සුම තමයි .. ලංකාවේ දෙෂ්පලනේදී එක පාරක් උබව රවට්ටලා චන්දෙ ගන්න පුළුවන් කියමුකෝ දෙවෙනි පාරත් දුෂිත බව දැන දැනම දෙනවා කියන්නේ ඉතිං එක්කෝ උබ මරි මෝඩයෙක් එහෙමත් නැත්තම් ඒ දුෂිත දේශපාලනෙන්ම රට හුරා කන හොරකං දුෂණ වලට සම්බන්ද එකෙක්

    up
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    දේශපාලනය පරිනත බව සහ අත්දැකීම්, සෘජු තීරණ, බුද්ධිය, අදහස් ප්‍රකාශ කිරීම වැනි ගති ලක්ෂණ ගෝඨට තියෙනවා. ගෝඨගෙ මේ skills වලට සමාන කරන්න පුළුවන් එකෙක් ඉන්නවද ? රනිල් ? මෛත්‍රී, මහින්ද, ? මම නම් දෙන්නෙ ගෝඨට විතරමයි. මෛත්‍රීපාල කැරි බල්ලට ඡන්දෙ දීල හුකෝගෙන ඉන්න අපිට තවත් පණ නැති වඳ වේසිගෙ පුතෙක් ඇවිත් හිකුවොත් මොකද වෙන්නෙ ? :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දගේ /රනිල්ගේ /මයිත්රිගේ /ගොටගේ ඒවා උබ බැලුවද බන් ? එහෙම බලනවානම් ඇත්තටම හොදයි ... ..මොකද ඔය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් ගත්ත ණය ට්‍රිලියන් 13 කින් ට්‍රිලියන් 3 විතරයි වැඩ කෙරිලා තියනවා කියන්නේ..අනිත් ට්‍රිලියන් 10 හරියට විගණනයක් කරන්න බැරි තැන්වල ආයෝජනය කරලා ඇත්තේ සමහරවිට ප්‍රතිපත්ති වලට අනුව

    ට්‍රිලියන 3ක් විතරයි වැඩ කරල තියනව කියන්නෙත් නාගයද?:lol:

    ගෝඨගෙනම් හොයල බැලුව. මිනිහ කියන්නෙ
    1. small government
    2. remove regulations
    3. provide funding for tech startups, knowing 60% of them typically fail, but the 40% that succeed are able to drive the economy to in such a magnitude that they ought-weigh the loss incurred by the failures
    4. get rid of all forms of socialism from SL economy
    5. focus on high value, low volume production instead of marketing cheap labor
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබ සාස්තර කාරයෙක්ද බන් ? අත බලා සාස්තර කීම වගේ සින් එකක්ද මුණ බලා සාස්තර කීම කියන්නේ ? උබ වගේම කේන්දර බලා සාස්තර කියන උනුත් ඉන්නවා , උනුත් ඔය වගේ තමයි චන්දයක් ලං උනාම කේන්දරේ බලල කව්ද දිනන්නේ කව්රු දිනුවොත්ද රටට හොදක් වෙන්නේ වගේ ඒවා ටීවී වල රේඩියෝ වල කියනවා ..හොදයි මචන් ඔය හැකියාව වර්ධනය කරගෙන ශේප් එකේ දෙවාලයක්වත් දාගනින් ...
    මම කිව්වේ එහෙම සින් එකක් ගැන නෙවෙයි අවුරුදු 70 වක් රට කාපු ප්‍රධාන පක්ෂ 2න් එපිට විකල්පයකට අනිවාර්යෙන්ම මිනිස්සූ යන්න ඕනි කියල .එහෙම ප්‍රතික්ෂේප කරනකොට තමයි දේශපාලකයෝ උනත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී ඉන්න හැඩ ගැහෙන්නේ . ලංකාවේ තමයි ඉතිං දේශපලකයෝට වන්දනාමාන කරන්නේ .. මේ රටේ ඒකාල තමාගේ පව්ද්ගලික වාසියට "තමන්ගේ පක්සේ" "තමන්ගේ නායකයා" කියල ටීම් එකක් එකක් හදා ගෙන තමන්ගේ උන් කරන දේවල් පෙන්නේ නැතුව ,අනිත් උන් කරන ඒවා විතරක් පේන (එකට කියන්නේ සුලබ දෘෂ්ටි අගතිය කියල ) මානසික වහලෙක් වෙන්නේ නැතුව , තමන්ගේ "රට" කියල හිතන්න පුළුවන් නිදහස් මතයක් දරන්න පුළුවන් පුරවැසියෙක් වෙනවනම් "රට " කියන එක දිනයි ..පක්ෂ පාට දෙයියෝ වගේ දේශපාලන චරිත පරදියි
    දුෂිතයි කියල දන දැනම ආපහු ආපහු උන්වම පත්කරනවානම් රටට අබ සරණයි .. මහින්ද රනිල් , මයිත්‍රී .දැන් දැන් ටික ටික ජේ වී පි එකත් අනිවාර්යෙන්ම දුෂිතයි .. උබ දුෂිත දේශපාලනේට විරුද්දනම් එකට විරුද්දව චන්දෙ පාවිච්චි කරපන් , උබෙන් චන්දෙ ගන්න එකා චන්දෙ අරන් ආපහු කරන්නේ දුෂිත දේශපලනයනනන්ම් උටත් විරුද්දව චන්දෙ දීපන් .. තමන්ගේ පක්ෂේ තමන්ගේ නායකයා කියල බදාගෙන හැමිනෙන මිනිස්සු නිසයි රටට කෙල වෙන්නේ . ලංකාවේ දේශපාලකයා කියන්නේ කව්රුත් නෙවෙයි ලංකාවේ මිනිස්සුම තමයි .. ලංකාවේ දෙෂ්පලනේදී එක පාරක් උබව රවට්ටලා චන්දෙ ගන්න පුළුවන් කියමුකෝ දෙවෙනි පාරත් දුෂිත බව දැන දැනම දෙනවා කියන්නේ ඉතිං එක්කෝ උබ මරි මෝඩයෙක් එහෙමත් නැත්තම් ඒ දුෂිත දේශපාලනෙන්ම රට හුරා කන හොරකං දුෂණ වලට සම්බන්ද එකෙක්

    මගෙ මතය නම ඔය පක්ශ දෙක රට කෑවෙ නෑ. අනික අපේ රට ඔය කියන තරම් නරක තැනක නෑ. රට චාටර් කියල රෙවෙනකන් කෑ ගහන්නෙ වෙන කිසිම රටකට අඩියක් වත් තිබ්බෙ නැති ගූ බයියල තමයි. ගිහින් බලපියව් east asian, eastern european, south american, african රටවල්. අපේ රට ඊට වඩා 1000ස් ගුණයක් හොඳයි.
    වෙනසක් කරන්න කියල අන්තිමට ආපු වේස බල්ලො ටික තමයි රටේ ඉකොනොමි එකටයි ජාතිකත්වයටයි කෙලෙව්වෙ.

    මම චන්දෙ දෙනකොට මිනිහගේ දූශිතබව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. ජාතිකවාදියෙක්ද, පොරත්වයක් තියෙනවද, සමාජවාදයට විරුද්ධයිද කියන ටික විතරයි බලන්නෙ.
     
    :rofl: No comment :rofl::rofl::rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    :lol:වෙනසක් කරන්න ගිහින් අැරගත්ත පොරක් නේද.මට මතකයි උඹ 2015 ට කලින් මේකේ කියපු දේවල්..:lol:.අායෙ වෙනසක් ඕන උනා ඵහෙනම්..:lol::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    :lol:වෙනසක් කරන්න ගිහින් අැරගත්ත පොරක් නේද.මට මතකයි උඹ 2015 ට කලින් මේකේ කියපු දේවල්..:lol:.අායෙ වෙනසක් ඕන උනා ඵහෙනම්..:lol::rofl:

    wenasak kareth hitapu un rewenne ariya hinda neda kiyela umbeta terenne nadde?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ah ..wahallu tika eliyata bahala wage

    2015 horu tika pannela wena horu tikak path kera...
    dan 2015 ta kalin hitapu horu tika ayeth path keramulu
    p#ke logic tamai itin :rofl:

    වහලෙක් උනා නම් දුකක් නැහැ ඕයි මේ හුත්තෙ යහපාලනයකට පුක දීපු ඵක ගැන දුකක් නැහැනේ ඵහෙනම්..:(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    වහලෙක් උනා නම් දුකක් නැහැ ඕයි මේ හුත්තෙ යහපාලනයකට පුක දීපු ඵක ගැන දුකක් නැහැනේ ඵහෙනම්..:(

    dan ayeth parana unta puka dila masa 6 kin withera okama kiyapan :rofl:
    oya baila ekema maaruwen maruwata gagaha inne tiyenne :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    dan ayeth parana unta puka dila masa 6 kin withera okama kiyapan :rofl:
    oya baila ekema maaruwen maruwata gagaha inne tiyenne :lol:

    ඔව් දන්න යකා හොඳා.නොදන්න යකාට වඩා..ඒ දවස් වල උඹල කියපු බයිල අහල තමා මේ පොන්නයෝ බලයට ගෙනල්ල මෙහෙම කොරගත්තේ දැන් ඒ පාර කියනවා ලෝයර් කෙනෙක්ට ජන්දෙ දෙන්නලු..:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ට්‍රිලියන 3ක් විතරයි වැඩ කරල තියනව කියන්නෙත් නාගයද?:lol:

    ගෝඨගෙනම් හොයල බැලුව. මිනිහ කියන්නෙ
    1. small government
    2. remove regulations
    3. provide funding for tech startups, knowing 60% of them typically fail, but the 40% that succeed are able to drive the economy to in such a magnitude that they ought-weigh the loss incurred by the failures
    4. get rid of all forms of socialism from SL economy
    5. focus on high value, low volume production instead of marketing cheap labor

    මගෙ මතය නම ඔය පක්ශ දෙක රට කෑවෙ නෑ. අනික අපේ රට ඔය කියන තරම් නරක තැනක නෑ. රට චාටර් කියල රෙවෙනකන් කෑ ගහන්නෙ වෙන කිසිම රටකට අඩියක් වත් තිබ්බෙ නැති ගූ බයියල තමයි. ගිහින් බලපියව් east asian, eastern european, south american, african රටවල්. අපේ රට ඊට වඩා 1000ස් ගුණයක් හොඳයි.
    වෙනසක් කරන්න කියල අන්තිමට ආපු වේස බල්ලො ටික තමයි රටේ ඉකොනොමි එකටයි ජාතිකත්වයටයි කෙලෙව්වෙ.

    මම චන්දෙ දෙනකොට මිනිහගේ දූශිතබව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. ජාතිකවාදියෙක්ද, පොරත්වයක් තියෙනවද, සමාජවාදයට විරුද්ධයිද කියන ටික විතරයි බලන්නෙ.

    හිටපු විගණකාධිපති / රොහාන් පල්ලේවත්ත / නාගනන්ද

    රට එච්චර චාටර් නැහැ , චීන ණය උගුලට ලෝකෙට උදාහරණය සපයන්නේ ලංකාව එච්චරයි

    රටක දියුණුවට බලපාන ප්‍රධානම සාදකය තමයි ආයතන පද්ධතිය .. ආයතන පද්ධතිය දුෂිත රටක් කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයිද ? හිල් වෙච්ච කළයක් පුරවන්න පුලුවන්ද ? විගනකධිකාරී කියනවා ගත්ත නය වයිමටවත් විගණනයක් කරන්න බැහැ කියල ... උබට දුෂණය වැඩක්ම නැත්තම් දැන් රජයත් කරන්නේ ඒ දුෂනම නිසා අව්ලක් නැනේ ..නැත්තම් උබේ උන් හොරකන් කරනවට විතරද උබ කැමති ? ඔය උඩ වීඩියෝ ටිකේ තියෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති වලින් දියුණු උන හැටි හොදේ

    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි. :yes:

    gotabaya-rajapaksa.jpg

    :):):):) ANIWA :):):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:වෙනසක් කරන්න ගිහින් අැරගත්ත පොරක් නේද.මට මතකයි උඹ 2015 ට කලින් මේකේ කියපු දේවල්..:lol:.අායෙ වෙනසක් ඕන උනා ඵහෙනම්..:lol::rofl:

    අනිවාර්යෙන් .... වෙනස් කරේ නැත්තන් සුකිත මුදිත වෙනවා කියල හිතාගෙන ඉන්නවද උබ ? නැත්තම් උබලගේ උන් ඕනි ඕනි හොරකන් කරාට රටේ මිනිස්සු කටයි පුකයි වහන් බලාගෙන ඉන්න ඕනි කියල හිතනවද උබ ?
     
    • Like
    Reactions: masterit