Naked pics case

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    Someone please clarify the legal process of taking actions against leaking naked photos. If you have call details in your call log but you don't have a call record of threatening, what will happen? Is there any chance to take call records from service providers to prove that?
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Go to the police with a good lawyer and make a complaint. You need a court order for police to get the call recording from the service provider
     
    • Like
    Reactions: Kelvin0

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Call records aniwa thiyenwada un laga ganna hama call ekaka ma?
    ගොඩක් වෙලාවට තියෙනවා. මම දන්නා විදිහට dialog සති 2ක් විතර තියාගන්නවා.
     
    • Wow
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    police complain කරලා බලන්න උගේ phone එකේ images තිබ්බා නම් හරි
    Images thiyenawada nadda kiyala sure na habai. Yawwe ss gahanna bari wenna. E unata wena Device ekakin aran thiyenawa wenna puluwan. U kiyanne නම් u laga thiyenawa kiyala. මම ලීගලි ගියොත් මට කෝල් රෙකෝඩ් එකක් නෑ පෙන්නන්න. ආපු කෝල් කෝල් ලොග් එකේ නම් තියෙනවා නම්බරෙ එක්ක. මම පැමිනිලි කරපු එකත් බොරු කියල ඌ කිව්වොත් ෆෝන් එකෙන් ඌ ඒව ඩිලීට් කරලත් තිබුණොත් මං අමාරුවෙ වැටෙනව නෙ. ඌ කිව්වොත් මම කියන්නෙ බොරු කියල ඒකට මොකද වෙන්නෙ?

    පොලිසියෙන් හෙලු පොටෝ ඇත්ත එකාගේම ඒවාද කියල බලන්න පරීක්ෂණයක් කරනවා
    පලයං බන් කෝලං නොකර සිරීයස් ප්‍රශ්නයක්. ගෑනියෙක් කියල බොරු කියල පොන්නයෙක් මගේ පොටෝස් ගත්තා. මගේ තමයි ඉතිං ඒව
    ------ Post added on Oct 16, 2022 at 4:27 PM

    Numbers witarai tiyenne ubala mukulu karapuwa un ahan inne na normally ehema ahnnath ba.
    එතකොට මේ වගේ දෙයක් ඔප්පු කරන්න බෑනෙ
    ------ Post added on Oct 16, 2022 at 4:28 PM
     
    • Like
    Reactions: kevin_levin

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    FhZ9Lzr.jpg

    Alhamdulillah !!
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Images thiyenawada nadda kiyala sure na habai. Yawwe ss gahanna bari wenna. E unata wena Device ekakin aran thiyenawa wenna puluwan. U kiyanne නම් u laga thiyenawa kiyala. මම ලීගලි ගියොත් මට කෝල් රෙකෝඩ් එකක් නෑ පෙන්නන්න. ආපු කෝල් කෝල් ලොග් එකේ නම් තියෙනවා නම්බරෙ එක්ක. මම පැමිනිලි කරපු එකත් බොරු කියල ඌ කිව්වොත් ෆෝන් එකෙන් ඌ ඒව ඩිලීට් කරලත් තිබුණොත් මං අමාරුවෙ වැටෙනව නෙ. ඌ කිව්වොත් මම කියන්නෙ බොරු කියල ඒකට මොකද වෙන්නෙ?

    පලයං බන් කෝලං නොකර සිරීයස් ප්‍රශ්නයක්. ගෑනියෙක් කියල බොරු කියල පොන්නයෙක් මගේ පොටෝස් ගත්තා. මගේ තමයි ඉතිං ඒව
    ------ Post added on Oct 16, 2022 at 4:27 PM

    එතකොට මේ වගේ දෙයක් ඔප්පු කරන්න බෑනෙ
    ------ Post added on Oct 16, 2022 at 4:28 PM
    ඔයාට වැඩේ ඔච්චර sure නැත්නම් අත අරින්න.
     
    • Like
    Reactions: Kelvin0