NALIN DE SILVA

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    මෙයත් රාජපක්ෂලාට කඩෙ ගිය නිසා ගුටිකන වෙයි කියන බයට ඇමරිකා පැන්නා වෙන්න බැරිද ?
    පොර බටහිරට බැනලා බැනලා අන්තිමට බටහිර රටකටම පැන්න .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    යන විදිහට ගෝට ගියාට තාම රට දුවවන්නෙ රාජපක්ශල බං
    වැ බ ජනාදිපති කමටත් පපට් කෙනෙක් දාගනියි
    රනිල බොහෝ විට
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,934
    113
    ආශ්චර්යමත් රටක
    බයියො කියන්නෙ ඒක තමා ටෝක් දීල අන්තිමට නවතින්නෙ ඇමරිකාවෙ තමයි. උන්ගෙ මහ එකාගෙ ඉඳන්ම එහෙමනෙ. මහ එකාට යන්න ඇමරිකාව තියෙනව. තැරි මූසල බයියන්ට ඉන්න රටත් නෑ, කන්නත් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    ඌ හිතෙන්ම නෙවෙයි බැන්නේ බටහිරට..
    උගේ ළමයි ගියේ රෝයල් එකට . ඒක ගැන ඇහුවම ඌ අමුතු උත්තර දුන්නේ.
    නිකන හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නෑ වගේ උත්තර.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    ඌ හිතෙන්ම නෙවෙයි බැන්නේ බටහිරට..
    උගේ ළමයි ගියේ රෝයල් එකට . ඒක ගැන ඇහුවම ඌ අමුතු උත්තර දුන්නේ.
    නිකන හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නෑ වගේ උත්තර.
    ඌට උත්තර තියෙනවා ඔනි එකකට.
    ළමයි රොයල් යැවුවෙ ඇයි කිව්වහම
    ඔන්න කිව්ව
    රොයල් එක අනුකාරක පාසලක් එන්ගලන්තෙ පබ්ලික් ස්කූල් ක්‍රමය අනුකරනය කරන්නෙ
    ආනන්ද ,නාලන්ද හැදුවෙත් අන්තිමට රොයල් එක වෙන්න
    ඉතින් අනුකාරකෙ උනත් හොඳම එකට යවන්න එපැයි කියලා ඒ යකා කිව්ව.

    පොරගෙ සමහරක් අදහස් හොඳයි .
    එත් තමන්ට බැරි උනානෙ ක්‍රියාවෙන් එහෙම වෙන්න.
    අන්තිමට කවුරුත් හදන්නෙ බටහිර වෙන්න .
    බටහිර ආධිපත්‍ය ප්‍රභලයි .
    අපෙ විද්‍යාවක් හදන එක බොරු වැඩක් හැදුවත් ඒක ප්‍රභල මදි බටහිර එකත් එක්ක මුහුණ දෙන්න.
     
    • Like
    Reactions: dilann