මචන්ලා, මේ මාසෙ (පෙබරවාරි) 14 වෙනිද පෝය දවසෙ සිරසෙ ධර්මදේශනයක් කරපු හාමුදුරුවන්ගෙ නම දන්න කෙනෙක් කියන්නකො, ඒ හාමුදුරුවො ධර්ම දේශනය ඉවර උනාම තව පොඩි හාමුදුරු කෙනෙක් පොඩි ධර්ම කතාවක් කිව්ව, ඒ පොඩි හාමුදුරුවන්ට ඉස්සෙල්ල ධර්ම දේශනය කරපු හාමුදුරුවන්ගෙ නම තමයි ඕනෙ .. මම හැමතැනම බැලුව, හොයාගන්න බෑනෙ.. බොහොම ස්තුතියි සහ පින් සිද්ද වේවා .. 
, දන්නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න, ඒ අයටත් පින් සිද්ද වෙනව .. 


, දන්නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න, ඒ අයටත් පින් සිද්ද වෙනව .. 
