nama mokakda - නම මොකක්ද

tarson

Well-known member
  • Feb 25, 2009
    8,603
    5,783
    113
    මචන්ලා, මේ මාසෙ (පෙබරවාරි) 14 වෙනිද පෝය දවසෙ සිරසෙ ධර්මදේශනයක් කරපු හාමුදුරුවන්ගෙ නම දන්න කෙනෙක් කියන්නකො, ඒ හාමුදුරුවො ධර්ම දේශනය ඉවර උනාම තව පොඩි හාමුදුරු කෙනෙක් පොඩි ධර්ම කතාවක් කිව්ව, ඒ පොඩි හාමුදුරුවන්ට ඉස්සෙල්ල ධර්ම දේශනය කරපු හාමුදුරුවන්ගෙ නම තමයි ඕනෙ .. මම හැමතැනම බැලුව, හොයාගන්න බෑනෙ.. බොහොම ස්තුතියි සහ පින් සිද්ද වේවා .. :yes::yes: , දන්නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න, ඒ අයටත් පින් සිද්ද වෙනව .. :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,603
    5,783
    113
    ධර්මදේශනය කීයට විතරද ගියේ..?

    දවල් වගේ තමයි මතක .. හරියටම මතක නෑ, මාත් අන්තිම ටික ඇහුවෙ, ඒ ටිකේ කිව්වෙ, අකුසල් වගේම කුසල් කියන්නෙත්, නිවනට මග අහුරන, අපිව මේ සන්සරෙම කොටු කරල තියෙන මාර ධර්ම කියලයි ..
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මම හිතන්නෙ ඔය අතිපූජ්ය රාජගිරියේ අරියඥාන ස්වමීන්වහන්සේ. (අහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි ඉදිරිපත්කල)