ekkagena giye.. uba balanneth natuwa kiyawanawa,,![]()
gloves !SF!








ane manda
ela kiri aaa 

Namal Hithanawa Athi Kello Atha wananne eyata kiyala... mewa dekala Pana Palayan labana pereda Kiwwalu.... Hrithik Mona magulata mekawa lan kara gaththada danne...

irisiyawa lokui kiyanwa neda russia walata wada
![]()
![]()
![]()
![]()










ලංකාවේ එවුන් ම තමා අපේ එවුන්ව කපන්නේ.!
maonava nath api me tika piliganna ona machan indian film industry apita vada idirien innva un apita vada dial industry eka mama hithane api okoma piliganna one thawa machan mechara miniussu idi namal ta un ekka cricket gahanna hambavune u president ge putha nisa ne ut cricket ghannavath bane ehhema gahhna onnemanam ape film industry hoda kollo nadda hodata cricket ghanna pulluwan evun ay un ganne nathiva mu gathe.... Anthimata mata kiyannae thiyne api ungen dewal aragena issela api film industry hoda thanakta gennala apita puluwan kaganna eka thma api kranna one nikan brouwata kganne nathiwa.
මෝඩ හරකෝ නාමල් සෙල්ලම් කරන්න ඕන නෑහෑ ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා පෙන්නන්න. ජනාදීපති උත්සව වලට සහභාගි වෙන එක ඈති සහාය දෙනවා කියලා පෙන්නන්න . යකෝ මේක ක්රිකට් තරු සහ සිනමා තරු අතර තරගයක්. නාමල් ක්රිකට් තරුවක්ද? උඹ අනිත් අයට කිව්වට උඹට තමයි පක්ශය නෑතුවම බෑරි.
උඹලා වගේ ඩයල් වලට අහස නිල් පාටට පේන එකටත් කේන්ති යනවා. ඔය පක්ශ පැත්තකින් තියලා මැච් එක බලපන්. ඒ මැච් එකට ජනාධිපතිගේ පුතත් සෙල්ලම් කලා කියලා තමා නිව්ස් එක යන්නේ.
ඌ සෙල්ලම් කරපු එකින්...ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා හැමොම දැන ගන්නවා. මම නම් හිතන්නේ, අර්ජුනත් සෙල්ලම් කලා නම් තමයි හරි. එත්...ප්රශ්න හින්දා ආරාධනා කරන්නේ නැතුව ඇති.
උන් තමා ඩයල්, අපේ උන් මොක්කුද කියලා බලන්න එපා.
අනිත් එක, ඒක Friendly Match එකක්....පිට්ටනියේදි........මොන රජාගේ පුතා උනත් එකයි.
බලපන් ඉන්දියාවේ උන් අරවින්දට කොච්චර තැනක් දුන්නද. අපි අපි ගැන හැමදාම අවතක්සේරු කරනවා. ඔතනයි...ගොඩ දෙනෙක්ගේ ප්රශ්නේ තියෙන්නේ.

