හාමුලා බේබිලා කාපුවා ටිකක්

️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -

ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.

මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.

මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

️ CSN වංචාව රුපියල් 520,000,000.

මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.

මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.

මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.

මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.

ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.

මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.

මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.

ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.

මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.

මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.

මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම
එකතුව රුපියල් 560,364,869,67
පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

️

️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව
මේ වගේ වංචා තව තියෙනවා ඒවා හොයලා දාපන්කො. ලැජ්ජයි තොපි ගැන

රට බංකොලොත් කරපු හොරෙක්ට වංචාකාරයෙක්ට කඩේ යනවට වඩා හොදයි ගූ කාපන්. පුන්නක්නු හොද වැඩියි තොපිට

තණ කොළ බුදින උන් කුලප්පු වෙයි ඕන්
උබ දරැවොන්ට මාලු කැල්ලක්, මස් කෑල්ලක් එක්ක අඩුම තරමෙ බිත්තරයක් එක්ක වත් දරැවන්ට දවසකට එක වේලක් වත් දෙන්න පුලුවන්ද
ලැජ්ජවෙයන් දරැවොන්ගෙ බත් පතින්, ස්කෝලෙ අච්චු පොතෙන්, ස්කොලෙ සපත්තු දෙකටත් බදු ගහලා ඒවා හොරා කන එවුන්ට කඩේ යන්න, තොපිට තොපේ දරැවොම මැරිච්ච වලටත් හෙන ඉල්ලාවි මේ විනාසෙ දැක දැක ඇස් කන් වහන් හිටියෙ ඇයි කියලා, වෙනස් වෙයන්


ඇස් ඇරපල්ලා, රටට ආදරේ එවුන් මාලිමාවට



එකතු වෙයල්ලා



