Namal is the real long-term winner of 2024 presidential election

planner123

Well-known member
  • May 22, 2018
    8,346
    14,439
    113
    I'm saying this based on below.

    හොරු අල්ලනවා කියල බලයට එන අයට මිනිස්සු බලාපොරොත්තු වන විදියේ දඬුවමක් ඒ අදාල හොරු කියල නම් පට බැන්දුනු අයට දී ගන්න බැරි වෙනවා.
    2029 presidential election එකට නාමල් එන්නේ legitimate candidate කෙනෙක් විදිහට. එහෙම එනකොට ඔහුගේ ප්‍රධාන තර්කය වෙන්නේ වරදක් තිබුණ නම් ඇයි මීට පෙර පැවැති ආණ්ඩු (2029 ට පෙර) වලින් ඒවා ඔප්පු කරල දඬුවම් නොදුන්නේ ඇයි කියල.

    ඕකම ඇති වෙනව නාමල්ට තමන්ගෙ campaign එකට...

    දැන් දිනය / වේලාව = 2024 September 18 Wednesday / 01.30am

    2029 දි බලමු මොකක් වෙලා තියෙයිද කියලා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,892
    113
    එකමත් එක රටක
    නාමලය ට කැරකෙන්නේ නෑ බන් ඊලග පාරවත් .
    මේ යකා ටිකක් මොලයක් තියන එකෙක් වගේ උනා නම් ඔන්න මූ ට ඕක සෙට් වෙන්න තිබ්බ . මූ අමු ගොනා නේ .
    ඊලග පාර වෙද්දී මූට විකුනනන් තියන එකම දේ වෙච්ච මහින්දත් ස්වර්ගස්ථ වෙලා ඉදි .
    එතකොට මූ නිකන්ම නාම්බා . මූ වටේ කවුරුත් නෑ උස්සගෙන යන්න මයින නැති කාලේ .
    මූ අර මම කිව්වා වගේ මොලයක් තියන එකෙක් උනා නම් කතාව වෙනස් .
    මූ ට වඩා අර තොන්ඩමන්ගේ පුතා හොදයි . ඌ ට තාත්තා නැතුව උනත් කරගෙන යන්න පුලුවන් .. මහින්ද නැති උනාම මුන් තුන්දෙනත් ඉවරයි

    ඊලග පාර චාන්ස් තියෙන්නේ ස්ජබේ ට හරි , වෙනම සෙට් එකක් හදාගෙන එන චම්පික වගේ එකෙක්ට . දිලිත් ටත් චාන්ස් එකක් තියනව .
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,409
    4,285
    113
    Gampaha
    නාමලය ට කැරකෙන්නේ නෑ බන් ඊලග පාරවත් .
    මේ යකා ටිකක් මොලයක් තියන එකෙක් වගේ උනා නම් ඔන්න මූ ට ඕක සෙට් වෙන්න තිබ්බ . මූ අමු ගොනා නේ .
    ඊලග පාර වෙද්දී මූට විකුනනන් තියන එකම දේ වෙච්ච මහින්දත් ස්වර්ගස්ථ වෙලා ඉදි .
    එතකොට මූ නිකන්ම නාම්බා . මූ වටේ කවුරුත් නෑ උස්සගෙන යන්න මයින නැති කාලේ .
    මූ අර මම කිව්වා වගේ මොලයක් තියන එකෙක් උනා නම් කතාව වෙනස් .
    මූ ට වඩා අර තොන්ඩමන්ගේ පුතා හොදයි . ඌ ට තාත්තා නැතුව උනත් කරගෙන යන්න පුලුවන් .. මහින්ද නැති උනාම මුන් තුන්දෙනත් ඉවරයි

    ඊලග පාර චාන්ස් තියෙන්නේ ස්ජබේ ට හරි , වෙනම සෙට් එකක් හදාගෙන එන චම්පික වගේ එකෙක්ට . දිලිත් ටත් චාන්ස් එකක් තියනව .
    තොන්ඩගෙ පුතා කැරි බඩුව ඌව ඇත්තටම දැක්කාහම දැන් දැන් බය හිතෙනවා , මහින් ද ලොක්කට ඒ වගේ පුත්‍ර රත්නයක් හිටියා නම් ඊලග පාර උඩින් එන්නේ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,892
    113
    එකමත් එක රටක
    තොන්ඩගෙ පුතා කැරි බඩුව ඌව ඇත්තටම දැක්කාහම දැන් දැන් බය හිතෙනවා , මහින් ද ලොක්කට ඒ වගේ පුත්‍ර රත්නයක් හිටියා නම් ඊලග පාර උඩින් එන්නේ
    සිරාවට නාමලයගේ තියන උපන් ගොන් ගතිය අරුගෙ නෑ..ඌ ට ඉස්සරහටත් ඒ පැත්තේ සෑහෙන දෙයක් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,409
    4,285
    113
    Gampaha
    සිරාවට නාමලයගේ තියන උපන් ගොන් ගතිය අරුගෙ නෑ..ඌ ට ඉස්සරහටත් ඒ පැත්තේ සෑහෙන දෙයක් කරගන්න පුලුවන්
    sira
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,642
    16,861
    113
    හාමුලා බේබිලා කාපුවා ටිකක්

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67
    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව

    මේ වගේ වංචා තව තියෙනවා ඒවා හොයලා දාපන්කො. ලැජ්ජයි තොපි ගැන🤮 රට බංකොලොත් කරපු හොරෙක්ට වංචාකාරයෙක්ට කඩේ යනවට වඩා හොදයි ගූ කාපන්. පුන්නක්නු හොද වැඩියි තොපිට😂තණ කොළ බුදින උන් කුලප්පු වෙයි ඕන්

    උබ දරැවොන්ට මාලු කැල්ලක්, මස් කෑල්ලක් එක්ක අඩුම තරමෙ බිත්තරයක් එක්ක වත් දරැවන්ට දවසකට එක වේලක් වත් දෙන්න පුලුවන්ද
    ලැජ්ජවෙයන් දරැවොන්ගෙ බත් පතින්, ස්කෝලෙ අච්චු පොතෙන්, ස්කොලෙ සපත්තු දෙකටත් බදු ගහලා ඒවා හොරා කන එවුන්ට කඩේ යන්න, තොපිට තොපේ දරැවොම මැරිච්ච වලටත් හෙන ඉල්ලාවි මේ විනාසෙ දැක දැක ඇස් කන් වහන් හිටියෙ ඇයි කියලා, වෙනස් වෙයන්❤️ 😢😢 ඇස් ඇරපල්ලා, රටට ආදරේ එවුන් මාලිමාවට 🧭❤️💪එකතු වෙයල්ලා❤️❤️🙏🙏
     
    • Love
    Reactions: planner123