Namal Met Emil Kanthan in London

KingRajapakse

Member
Jan 6, 2010
95
9
0
May ***** putha salli pottaniya aran London gihin

NamalWithEmilKanthan.jpg
 

DilhanR

Member
Dec 7, 2009
14
0
0
නාමල් රාජපක්ස සමග කොටි සංවිධානයේ සම්බන්ද

නාමල් රාජපක්ස සමග කොටි සංවිධානයේ සම්බන්දතා ?

DSC01492.jpg


මේ පිංතුරයේ පිටිපස සිටින තට්ට පුද්ගලයා එමිල් කාන්තන්ය.
කොටි සංවිධානයේ ජාත්‍යන්තර මුදල් අංශයේ ප්‍රධානියා නාමල් රාජපක්‍ෂ ලන්ඩනයේදී හමුවූයේ ඇයි? එය හෝටලයක ක්ලබ් පාටියක් දක්වා දුර ගියේ, විශාල මුදල් සම්භාරයක් හුවමාරු වූ නිසාද? දේශප්රේමී සංවේදි නායකයාගේ පුතාට කොටි සංවිධානය සමග තිබෙන ගණුදෙනුව කුමක්ද ? නිල් බලකායට , තාරුණ්‍යට හෙටක් මේවාට වියදම් කල මුදල් ලැබුණේ කුමණ කාරණයකටද?

ජනතාවගේ මේ ප්‍රශ්නයට පිළිතුරු ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වේ.
කවුද එමිල් කාන්තන්
2005 වර්ෂයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමට ආධාර කල දෙමළ ජනතා චන්ද වර්ජනය සඳහා කොටි නායකයන් සමඟ ගණුදෙනුව කථාකර දුන්නේ මොහුය. එවකට ඔහු LTTE බුද්ධි අංශයේ ප්‍රධානියකුව සිටිය අතර, ශ්‍රී ලංකාවේ උසාවියේ කොටි සංවිධානයට එරෙහි මහ බැංකු ප්‍රහාරයේ නඩුවකට අවශ්‍ය කළ පුද්ගලයෙකි.
එවකට ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානී තිරන් අලස් හා එමිල් කාන්තන් මාර්ගයෙන් මේ වැඩපිළිවෙල වී ඇත. එම මුදල් ලබාදුන්නේ උතුරේ ක්‍රියාත්මක කරන නිවාස 400 ක සංවර්ධන ව්‍යාපෘතියක් මුවාවෙනි.
ඒ සඳහා රජය විසින් කොටි සංවිධානය පිළිගැනීමත්, ඔවුන් සමග තායිලන්තයේදී සාකච්චා ඇරඹීමටත් හා තවත් දේශපාලන වරදාන එකඟ වී තිබිණි. කොටි සංවිධානය 2005දී උතුරේ ජනතාව ලවා ජනාධිපතිවරණ චන්දය වර්ජන කරවුයේ මෙලෙසිනි. මේ ගණුදෙනුවට එවකට RDA සභාපති, පී.බී ජයසුන්දර, බැසිල් රාජපක්‍ෂ සහ අගමැති ලේකම් ලලිත් වීරතුංගද සහභාගී වූ බව කියවේ.

කොටි සංවිධානයේ බුද්ධි අංශ නායකයකුගේ බිරිය වූ බාර්කවී ශාන්තිකුමාර්, අතරමැදි එමිල් කාන්තන්, ඇයගේ සහොදරවරුන් වූ ශාන්තිකුමාර් කිශෝර්කුමාර්, ශාන්ති කුමාර් ගජන් කුමාර් විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය, මහින්ද රාජපක්‍ෂ ජනධිපතිවරයා වීමෙන් මසකට පසුව ලියාපදිංචි කල තුන්ඩිකුලම් ලිපිනයක වූ B & K Holdings (Pvt) Ltd. ට ලබාදුන්නේ මිලියන 758 ක බව වාර්ථා වේ.

වැඩි විස්තර සඳහා
http://lankawhistleblower.blogspot.com/2007/07/how-mahinda-rajapaksa-channeled-money.html