Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

malik927

Member
Jun 20, 2010
180
1
0
my sweet home
link ekak diyanko ban boru danne nathuwa
mara mada tikak gahanawa neh :P lankaenews eke dan tikakata kalin thybuna shasheendra ratin panalalu kiyala eka comment ekai damme post eka hoyannat nah :v machan mada gahanna epa atta dewal daaapan lankaenews wage wenna epa :D
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P
    :lol: :lol:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,500
    971
    113
    Negombo paththe thama
    මේවා අධිරාජ්‍යහ් වාදී කුමන්ත්‍රනහ් රට අස්ථාවර කරනවාහ් යුද්දෙන් දිනා ගත් දේශයහ් කොටියට පාවා දෙනවාහ්
    wikileaks කොටි ! කේමන් අයිලන්ඩ්ස් කොටිහ් ට්‍රාන්ස්පෙරන්ට් කොටි ෆෙස් බුක් කොටිහ් ඉන්ටර්නෙට් කොටිහ්
    ඔක්කොම කොටිහ්
    මෙයට gayankuwait :P

    :P:P:P:rofl::rofl::rofl::rofl: bathbalayonta giya ratak ban horunta awadana ewunne inne :rolleyes::no:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...

    NUWAN BUWA උයත් :shocked:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :angry:
    යනවා තමයි යකොව් ,,,
    තොපි විදේශ කුමන්ත්‍රණ වලට අහුවෙලා
    අපේ රජතුමාව විදුලි පුටුවට ගෙනියන්න තනන්නේ
    උබලා දන්නේ නැහැ රටේ අනාගතයට මොකක්ද වෙන්නේ කියලා
    අපි මේ රට ආපස්සට අදින්න ඉඩ දෙන්නේ නැහැ
    අන්න ඒක හොදට මතක තියාගනින් මල්ලී

    9 වැනිද වෙනකන් විතරයි ඔක්කොම සෙල්ලම් :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලින්ක් එක දීපංකො මචං. විකිලීක්ස් වල නාමල් කියල ගැහුවට ඔහොම කිසිම දෙයක් ආවෙ නෑනෙ :/ කවද ලීක් වුන එකක්ද ?