හොයාලා දාපන් ළමයා අපිටත් බලා ගන්නමූ රස්සා දෙනවා කියලා වටේම කෙල්ලොන්ගේ පෙට්ටි කඩපු ඒකයි, බඩු ගහපු එකයි මේකේ නෑනේ..?
පව් ඉතීම් නේසින්දුවක් හරියට හදා ගන්නවත් එකෙක් ළඟ ඉතුරුවෙලා නෑ වගේ. Satellite යවපු tv channel කරපු මිනිස්සු වැටුණා තැන. හැබැයි ඉතින් මේ වගේ පවුල් පාලනය රකින මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකන් ඉතින් කොහොම හරි එල්ලිලා ඉදී. හරි ජනාධිපති කෙනෙක් පත්වුන දවසට රට පනින්න වෙන්නේ කියලා දන්නවා නේ ඉතින්. කොහොම හරි ඉන්න බලන්නේ. @netudara එහෙම ඇත්ත නොදන්නවා නෙවෙයි ඉතින් කඩේ යනවා සල්ලිවලට. එහෙම නේද @netudara
කොහොමත් ගම්වල චන්ද වලින් 50% කට එහා ගනීවි නාමල් රාජපක්ෂ.
තරුණ නායකත්වයක් ඉල්ලපු ජෙප්පෝ නාමල්ට ඡන්දෙ දෙයි ද
විස්වය පුරා විහිදී ගිය ඒවා මතක නෑ වගේ නේ කතාවපව් ඉතීම් නේ![]()
ඔයිට වඩා හොදට හදන්න උන් ඉන්නවා නම් හදලා දාන්න කියහන්.. මෙහෙම තිබ්බා නම් නියමයි කියලා
![]()
දන්නවනෙ දිනන්න බෑ කියල ඒකහින්ද වැඩිය වියදම් කරන්න නැතුව ඇති. නිකන් පරන ෆොටෝ ටිකක් දාල විෂුවල් එක හදල තියෙන්නෙත්.සින්දුවක් හරියට හදා ගන්නවත් එකෙක් ළඟ ඉතුරුවෙලා නෑ වගේ. Satellite යවපු tv channel කරපු මිනිස්සු වැටුණා තැන. හැබැයි ඉතින් මේ වගේ පවුල් පාලනය රකින මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකන් ඉතින් කොහොම හරි එල්ලිලා ඉදී. හරි ජනාධිපති කෙනෙක් පත්වුන දවසට රට පනින්න වෙන්නේ කියලා දන්නවා නේ ඉතින්. කොහොම හරි ඉන්න බලන්නේ. @netudara එහෙම ඇත්ත නොදන්නවා නෙවෙයි ඉතින් කඩේ යනවා සල්ලිවලට. එහෙම නේද @netudara
මන් නම් හිතුවේ නමල ඉල්ලන්නේ නැති වෙයි කියලමයිදන්නවනෙ දිනන්න බෑ කියල ඒකහින්ද වැඩිය වියදම් කරන්න නැතුව ඇති. නිකන් පරන ෆොටෝ ටිකක් දාල විෂුවල් එක හදල තියෙන්නෙත්.