Namal Rajapaksha Song - නාමල් රාජපක්ෂ ගීතය

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මූ රස්සා දෙනවා කියලා වටේම කෙල්ලොන්ගේ පෙට්ටි කඩපු ඒකයි, බඩු ගහපු එකයි මේකේ නෑනේ..?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූ රස්සා දෙනවා කියලා වටේම කෙල්ලොන්ගේ පෙට්ටි කඩපු ඒකයි, බඩු ගහපු එකයි මේකේ නෑනේ..?
    හොයාලා දාපන් ළමයා අපිටත් බලා ගන්න :ROFLMAO:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සින්දුවක් හරියට හදා ගන්නවත් එකෙක් ළඟ ඉතුරුවෙලා නෑ වගේ. Satellite යවපු tv channel කරපු මිනිස්සු වැටුණා තැන. හැබැයි ඉතින් මේ වගේ පවුල් පාලනය රකින මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකන් ඉතින් කොහොම හරි එල්ලිලා ඉදී. හරි ජනාධිපති කෙනෙක් පත්වුන දවසට රට පනින්න වෙන්නේ කියලා දන්නවා නේ ඉතින්. කොහොම හරි ඉන්න බලන්නේ. @netudara එහෙම ඇත්ත නොදන්නවා නෙවෙයි ඉතින් කඩේ යනවා සල්ලිවලට. එහෙම නේද @netudara
     
    • Haha
    Reactions: netudara

    පව් ඉතීම් නේ :ROFLMAO: :ROFLMAO: ඔයිට වඩා හොදට හදන්න උන් ඉන්නවා නම් හදලා දාන්න කියහන්.. මෙහෙම තිබ්බා නම් නියමයි කියලා :ROFLMAO:

    තරුණ නායකත්වයක් ඉල්ලපු ජෙප්පෝ නාමල්ට ඡන්දෙ දෙයි ද
    කොහොමත් ගම්වල චන්ද වලින් 50% කට එහා ගනීවි නාමල් රාජපක්ෂ.
    ------ Post added on Aug 18, 2024 at 12:03 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පව් ඉතීම් නේ :ROFLMAO: :ROFLMAO: ඔයිට වඩා හොදට හදන්න උන් ඉන්නවා නම් හදලා දාන්න කියහන්.. මෙහෙම තිබ්බා නම් නියමයි කියලා :ROFLMAO:
    විස්වය පුරා විහිදී ගිය ඒවා මතක නෑ වගේ නේ කතාව 🤔 බේරේ වැවේ වතුර මොලේට ගියා ද?
     
    Sen-lu

    Well-known member
  • සින්දුවක් හරියට හදා ගන්නවත් එකෙක් ළඟ ඉතුරුවෙලා නෑ වගේ. Satellite යවපු tv channel කරපු මිනිස්සු වැටුණා තැන. හැබැයි ඉතින් මේ වගේ පවුල් පාලනය රකින මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකන් ඉතින් කොහොම හරි එල්ලිලා ඉදී. හරි ජනාධිපති කෙනෙක් පත්වුන දවසට රට පනින්න වෙන්නේ කියලා දන්නවා නේ ඉතින්. කොහොම හරි ඉන්න බලන්නේ. @netudara එහෙම ඇත්ත නොදන්නවා නෙවෙයි ඉතින් කඩේ යනවා සල්ලිවලට. එහෙම නේද @netudara
    දන්නවනෙ දිනන්න බෑ කියල ඒකහින්ද වැඩිය වියදම් කරන්න නැතුව ඇති. නිකන් පරන ෆොටෝ ටිකක් දාල විෂුවල් එක හදල තියෙන්නෙත්.
     
    • Like
    Reactions: B.Chat

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,796
    113
    ඇක්සිඩෙන්ට් උන හැටියේ වාහන ගිනි ගන්න එක, කොමිස් ගහන එක, ගැන මුකුත් නෑනේ...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    දන්නවනෙ දිනන්න බෑ කියල ඒකහින්ද වැඩිය වියදම් කරන්න නැතුව ඇති. නිකන් පරන ෆොටෝ ටිකක් දාල විෂුවල් එක හදල තියෙන්නෙත්.
    මන් නම් හිතුවේ නමල ඉල්ලන්නේ නැති වෙයි කියලමයි
     
    • Like
    Reactions: kinkon