Namal Rajapaska arrested

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔච්චරද කියන්ඩ ඉතුරු උනේ ලොල්, බිලියන 1.6 මහ බැoකුවෙන් හොරා කාපු වද පොනිල,වැලිකඩ කුඩුවට දාපු දවසකටත්,උබ ඔකම කියපන් හොදේ.:lol::lol:

    අපිව දාපල්ලා ඇතුලට හු හු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පලිගන්නවෝ....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෙන්න රිදිලා

    Namal Rajapaska arrested 07-11-2016 03:43 PM Thoge wesa amma oka kivwe ne
    Namal Rajapaska arrested 07-11-2016 03:39 PM lol
    Namal Rajapaska arrested 07-11-2016 03:32 PM puka ponilata kiyala pala ganin
    Namal Rajapaska arrested 07-11-2016 03:14 PM fgfg

    රෙප් කපන්න එපා වේසියෙ මම කන්නෙ අඳින්නෙ කෝමද
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,017
    27,187
    113
    මාතෘභූමිය ඉන්දියානුවන්ට විකුණා කප්පම් සහ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගත් නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..!

    මැදමූලන චෞර රාජපක්ෂ පවුලේ තෙවැනියා ලෙස හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මාතෘභූමියේ වටිනා ඉඩමක් විදේශීය සමාගමකට ලබා දීම සඳහා රු. කෝටි 7 ක මුදලක් කප්පම් හෝ කොමිස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය අද අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.

    නාමල් රාජපක්ෂ විසින් සිදුකරන ලද මූල්‍ය අපරාධය හෙවත් කප්පම් හෝ කොමිස් ලබා ගැනීම මෙසේය.

    කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරනි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම විකිණීමට රාජපක්ෂ රෙජීමය විසින් තීරණය කරන ලදී. එය ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන තිබේ.

    ක්‍රිස් සමාගම විසින් මෙම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති අයෙකුගේ ගිණුමටය. නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

    මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

    නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්‍රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර නැත.

    නාමල් රාජපක්ෂ අත් අඩංගුවට පත්ව අධිකරණය වෙත ගෙන යද්දී ජනමාධ්‍යයට කියා සිටියේ “යහපාලනය තමයි“ කියාය. එය සත්‍යයකි. ජනවාරි 8 දා යහපාලනය ජය නොගත්තේ නම් නාමල් රාජපක්ෂලා තවමත් මව් බිමේ වටිනා දේපොල විදේශීය සමාගම් වලට විකුණමින් කප්පම් සහ කොමිස් ලෙස කෝටි ගණන් තම ගිණුම් වල දමා ගන්නවා ඇත.

    FCID ය මීට පෙර බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනාද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබේ. නාමල්, රාජපක්ෂ පවුලේ තුන්වෙනියා ය. හතර වැනියා සහ පස් වැනියා කව්දැයි යහපාලනප්‍රේමී ජනතාවට ඉදිරියේ දැක බලා ගත හැකි වනවා ඇත.

    FCID ය ගෝඨාභය රාජපක්ෂගෙන් සහ කුමාර වෙල්ගමගෙන් ද අද ප්‍රශ්න කිරීම් කළේය

    - http://www.lankaenews.com/news/4254/si
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13600178_1629364024046493_180484258859714345_n.jpg
    :lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Ponna sinhalu gave them a get out of jail free card by electing gotta and the cabinet
     
    Last edited:
    • Haha
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මාතෘභූමිය ඉන්දියානුවන්ට විකුණා කප්පම් සහ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගත් නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..!

    මැදමූලන චෞර රාජපක්ෂ පවුලේ තෙවැනියා ලෙස හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මාතෘභූමියේ වටිනා ඉඩමක් විදේශීය සමාගමකට ලබා දීම සඳහා රු. කෝටි 7 ක මුදලක් කප්පම් හෝ කොමිස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය අද අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.

    නාමල් රාජපක්ෂ විසින් සිදුකරන ලද මූල්‍ය අපරාධය හෙවත් කප්පම් හෝ කොමිස් ලබා ගැනීම මෙසේය.

    කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරනි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම විකිණීමට රාජපක්ෂ රෙජීමය විසින් තීරණය කරන ලදී. එය ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන තිබේ.

    ක්‍රිස් සමාගම විසින් මෙම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති අයෙකුගේ ගිණුමටය. නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

    මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

    නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්‍රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර නැත.

    නාමල් රාජපක්ෂ අත් අඩංගුවට පත්ව අධිකරණය වෙත ගෙන යද්දී ජනමාධ්‍යයට කියා සිටියේ “යහපාලනය තමයි“ කියාය. එය සත්‍යයකි. ජනවාරි 8 දා යහපාලනය ජය නොගත්තේ නම් නාමල් රාජපක්ෂලා තවමත් මව් බිමේ වටිනා දේපොල විදේශීය සමාගම් වලට විකුණමින් කප්පම් සහ කොමිස් ලෙස කෝටි ගණන් තම ගිණුම් වල දමා ගන්නවා ඇත.

    FCID ය මීට පෙර බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනාද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබේ. නාමල්, රාජපක්ෂ පවුලේ තුන්වෙනියා ය. හතර වැනියා සහ පස් වැනියා කව්දැයි යහපාලනප්‍රේමී ජනතාවට ඉදිරියේ දැක බලා ගත හැකි වනවා ඇත.

    FCID ය ගෝඨාභය රාජපක්ෂගෙන් සහ කුමාර වෙල්ගමගෙන් ද අද ප්‍රශ්න කිරීම් කළේය

    - http://www.lankaenews.com/news/4254/si
    අම්මෝ රනිල්ගෙ පුත්‍රයා :lol: