Name for a GS puppy

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ubawa kuduwaka dala ube gedata un haduwata anith aya ehema naha :D ko ube yalu balla giyada

    උඹව කූඩු කරලා හැදුවට මට කරන්න දෙයක් නෑ..
    ඒ ගැන දුක හිතිලා නිසානේ දැන් ~Titi~ උඹව කූඩු නොකර හදන්න හදන්නේ..
    ඉතිං එයා කියන විදිහට හිටපං..
    නැතිනම් අයෙත් උඹව කූඩුවකට දායි..

    බුරන එක කොහොමත් උඹ කරන එකනේ..
    ඒක ඉතිං මම ගනං ගන්නේ නෑ..

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උඹව කූඩු කරලා හැදුවට මට කරන්න දෙයක් නෑ..
    ඒ ගැන දුක හිතිලා නිසානේ දැන් ~Titi~ උඹව කූඩු නොකර හදන්න හදන්නේ..
    ඉතිං එයා කියන විදිහට හිටපං..
    නැතිනම් අයෙත් උඹව කූඩුවකට දායි..

    බුරන එක කොහොමත් උඹ කරන එකනේ..
    ඒක ඉතිං මම ගනං ගන්නේ නෑ..


    kuduwata palayan methana thawath buranne nathuwa. gadol bagayak aran gahanne giye nathnam.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    kuduwata palayan methana thawath buranne nathuwa. gadol bagayak aran gahanne giye nathnam.

    ඔයත් කරන විහිලු අනේ..
    බැරි වැඩ කියන්න එපා බං..
    හිනා යනවත් එක්ක එතකොට..

    ~Titi~..
    මූව කූඩුවට දාන්නකෝ..
    මහා කරදරයක්..
    බුරනවා බුරනවා ඉවරයක් නෑ..
    කන්න දුන්නේ නැද්ද මේකාට..??
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මගේ ~Titi~ ගියා..
    මමත් යනවා..
    මගේ පණ නැතුව ඉන්න බෑ..
    මට වැඩක් නෑ එහෙම ඉඳලා..

    Sunimal - උඹත් කම්මැලි කම යන්නත් එක්ක අනං මනං කියවන්න මරු බං..
    උඹ දැන්ම නිදාගන්නේ නෑනේ..

    :lol: මොනවා හරි සද්දයක් ඇහුනොත් හයියෙන් බුරපං හොඳේ.. :lol:
    මම Log-Off වුනා එහෙමනම්..