මචන් මම domain එකක් අරන් check කරලා බලන්න free hosting එකක් අරන් nameservers Up කරලා site එකක් host කරලා බැලුව ඊට පස්සේ මම සල්ලි දීල hosting එකක් අරන් මගේ site එකේ එකේ Up කරලා nameservers up කරා එත් දවස් 3 ක් ගිහිල්ලත් තාම මගේ අලුත් nameservers Upවෙලා නෑ තාම තියෙන්නේ මම කලින් free ගත්තු එකේ nameservers මේකට මොකද බන් කරන්නේ 






