namesilo

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මචංලා namesilo එකේ ඩොට් ඉන් ඩොමේන් එක තමා ගාන අඩුම ඒක අපි ගන්නකොටම කියන රිනිවල් ප්‍රයිස් එකමද දිගටම කන්ටිනිව් වෙන්නෙ . :)
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැහ් රිනිවල් එක වෙනස් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඔෆර්ස් තියෙනවා රෙකෘට් ගාන අඩුයි රිනිවල් එකේ ගෙවල් දොරවල් විකුනන්නහ් වෙනවා ...
    බලපන් ඩොමෙන් එක ගන්නහ් කලින් රිනිවල් ගාන දාලා තියෙනවා ...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නැහ් රිනිවල් එක වෙනස් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඔෆර්ස් තියෙනවා රෙකෘට් ගාන අඩුයි රිනිවල් එකේ ගෙවල් දොරවල් විකුනන්නහ් වෙනවා ...
    බලපන් ඩොමෙන් එක ගන්නහ් කලින් රිනිවල් ගාන දාලා තියෙනවා ...

    දැනට රිනිවල් එකත් 7$ බන් . පස්සෙ වැඩි කරාවිද දන්නෙ නෑ .:confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැනට රිනිවල් එකත් 7$ බන් . පස්සෙ වැඩි කරාවිද දන්නෙ නෑ .:confused:
    ඩිපෙන්ඩ්ස් බ0 සමහර එවුන් නම් ගැරන්ටිඩ් ෆික්ස් රෙට් එකක් දෙනවා
    පුලුවන් නම් එක පාර අවු 5ක විතර ගනින්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,001
    3,819
    113
    namesilo kohomath sadharanayi issara indalama. godaddy, namecheap wage minissunta boru kiyala salli ganne na.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඩිපෙන්ඩ්ස් බ0 සමහර එවුන් නම් ගැරන්ටිඩ් ෆික්ස් රෙට් එකක් දෙනවා
    පුලුවන් නම් එක පාර අවු 5ක විතර ගනින්

    මේ .ඉන් .in කියන්නෙ ඉන්දියන් එක වෙන්න ඇති නේද?

    මට ඕන නම තියන එකකට තියෙන්නෙ මේක :rolleyes::rolleyes: