Namo Buddhaya
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Mar 5, 2013 #4 හෙළ උරුමය වගේ වෙයිද?නොවෙයිද?.......දෙසපාලනයයි ....අගමයි පැටලිලා වගේද? එහෙම නොවෙයිද?.......සත්යලෙසම බොදුබල සේනාවේ උත්සාහය කුමක්ද බුද්ධාගම සුරකිමද ? එසේ නොවේද?.....අපි මේ යන්නේ කොයි දිසාවකටද?...පාර හරිද ? වැරදිලාද?
හෙළ උරුමය වගේ වෙයිද?නොවෙයිද?.......දෙසපාලනයයි ....අගමයි පැටලිලා වගේද? එහෙම නොවෙයිද?.......සත්යලෙසම බොදුබල සේනාවේ උත්සාහය කුමක්ද බුද්ධාගම සුරකිමද ? එසේ නොවේද?.....අපි මේ යන්නේ කොයි දිසාවකටද?...පාර හරිද ? වැරදිලාද?
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Mar 6, 2013 #5 අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති. ‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සාභාගීවෙමිනි. ‘බොදු බල සේනා ජාලය පිහිටුවීමේ පරමාර්ථ 12න් එකක් වුණේ මේ ශාසනයට වින කටින කදපණුවන් ඉවත් කිරීමයි. ක‍්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 400 ක් පමණ මේ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවා. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ කියලා තියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා. නමුත් වර්තමානයේ එවැනි ආරක්ෂාවීමක් සිදුවෙනවාද කියලා ගැටලූවක් තියෙනවා. මතට තිත තියන ආණ්ඩුවට සම්බන්ධ එක් ඇමතුවරයෙකුට අද බාර් 48ක් තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නීති හදාපියව් කියලා අපි වගකිව යුතු බලධාරීන්ට කියනවා. මෙම ගැටලූ විසදුම සදහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්මක් අවශ්‍යයි. අසපුවල වැඩ ඉන්නේ නිගණ්ඨයො. අපි ඒ අයට එරෙහිවත් ඉදිරියේදී කටයුතු කරනවා.’ එසේම ඉදිරියේදී විචිත‍්‍ර ධර්මකථික හාමුදුරුවන් වහන්සේලා වශයෙන් පෙනී සිටිමින් ශාසනයට ගැටලූකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂූන් වහන්සේලා සදහාද කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ සදහන් කළහ. ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්. මෙන්න ලින්ක් එක. http://lankacnews.com/sinhala/main-news/91313/ Last edited: Mar 6, 2013
අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති. ‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සාභාගීවෙමිනි. ‘බොදු බල සේනා ජාලය පිහිටුවීමේ පරමාර්ථ 12න් එකක් වුණේ මේ ශාසනයට වින කටින කදපණුවන් ඉවත් කිරීමයි. ක‍්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 400 ක් පමණ මේ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවා. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ කියලා තියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා. නමුත් වර්තමානයේ එවැනි ආරක්ෂාවීමක් සිදුවෙනවාද කියලා ගැටලූවක් තියෙනවා. මතට තිත තියන ආණ්ඩුවට සම්බන්ධ එක් ඇමතුවරයෙකුට අද බාර් 48ක් තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නීති හදාපියව් කියලා අපි වගකිව යුතු බලධාරීන්ට කියනවා. මෙම ගැටලූ විසදුම සදහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්මක් අවශ්‍යයි. අසපුවල වැඩ ඉන්නේ නිගණ්ඨයො. අපි ඒ අයට එරෙහිවත් ඉදිරියේදී කටයුතු කරනවා.’ එසේම ඉදිරියේදී විචිත‍්‍ර ධර්මකථික හාමුදුරුවන් වහන්සේලා වශයෙන් පෙනී සිටිමින් ශාසනයට ගැටලූකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂූන් වහන්සේලා සදහාද කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ සදහන් කළහ. ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්. මෙන්න ලින්ක් එක. http://lankacnews.com/sinhala/main-news/91313/
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 6, 2013 #6 polwattacom said: ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්. Click to expand... මම හිතුවා උබත් එකෙක් වෙන්න ඇති කියලා, නැත්නම් JPV කාරයෙක් විය යුතුයි. .
polwattacom said: ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්. Click to expand... මම හිතුවා උබත් එකෙක් වෙන්න ඇති කියලා, නැත්නම් JPV කාරයෙක් විය යුතුයි. .