nana muslim ayath ekka shape wenna hadanawa 

rewetenna epa ........
ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්රමුඛ බොදු බල සේනා සංවිධානය විසින් ‘දිවි සරණ’ ප්‍රජා සත්කාරක සේවය ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාව සදහා සහන සැලසීමේ පළමු වැඩසටහන ඉකුත් 21වනදා ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි පියවර අද කොළොන්නාව, ගොතටුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණු බව එම සංවිධානයේ ආරංචි මාර්ග පවසනවා.
එහිදී එම සංවිධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ මෙහදී බෙදාදුන් අතර කිසිදු බේධයකින් තොරව විපතට පත් මුස්ලිම් ජනතාවටද පරිත්‍යාග ලබා දීම සිදු කෙරුණු බවටද වාර්තා වෙනවා.
මෙවැනි දිවි සරණ සත්කාරක සේවාව ඉදිරි දින කිහිපයේදීත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාග නාවල පාරේ, රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානය වෙත ගෙනැවිත් බාර දෙන ලෙසත් දිවි සරණ සත්කාරක සේවය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා ඇත.