nana muslim ayath ekka shape wenna hadanawa

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,303
    3,629
    113
    Maligawatta
    nana muslim ayath ekka shape wenna hadanawa :no::no::no::no:
    rewetenna epa ........


    ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානය විසින් ‘දිවි සරණ’ ප්‍රජා සත්කාරක සේවය ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාව සදහා සහන සැලසීමේ පළමු වැඩසටහන ඉකුත් 21වනදා ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි පියවර අද කොළොන්නාව, ගොතටුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණු බව එම සංවිධානයේ ආරංචි මාර්ග පවසනවා.

    එහිදී එම සංවිධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ මෙහදී බෙදාදුන් අතර කිසිදු බේධයකින් තොරව විපතට පත් මුස්ලිම් ජනතාවටද පරිත්‍යාග ලබා දීම සිදු කෙරුණු බවටද වාර්තා වෙනවා.

    මෙවැනි දිවි සරණ සත්කාරක සේවාව ඉදිරි දින කිහිපයේදීත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාග නාවල පාරේ, රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානය වෙත ගෙනැවිත් බාර දෙන ලෙසත් දිවි සරණ සත්කාරක සේවය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා ඇත.
    :lol::lol::lol::lol::lol::lol:

    13237628_524731131063094_1275001496088436640_n.jpg

    13263850_524730767729797_4118778681824980852_n.jpg

    13227174_524730571063150_1736670999766472707_n-1.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    bump machan.

    තැන්ක්ස් මේ වගේ නිව්ස් එකක් දාල බො.බ.සේ කරන වැඩ පබ්ලිශ් කරනවට.
     
    • Like
    Reactions: gaiya#1

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Mun dan palli yanneth nathuwa BBS karana weda track karagena innawada koheda. Allah ta palliye wenada pena pukawal dan nehe kiyala tharaha gihin thamai flood ewwe
     
    • Like
    Reactions: gaiya#1

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Hamuduruwonta bena bena hamuduruwo dena kema gannath hambayo gihin. Henama pajatha saththu jathiyak :lol: