nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්න
මචන්ලා,
මේ nanban ෆිල්ම් එකේ සිංහල උපසිරැසි තියනවද කාගාව හරි...? තියනව නං හොයල දෙන්න පුලුවන්ද?... ඒ වගේම පුලුවන් නං ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න හොද ලින්ක් එකකුත් තියනව නං දෙන්නකෝ... ඩවුන්ලෝඩ් ලින්ක් නැති උනත් උපසිරැසි ටික හරි...? ලොකු උදවුවක්