nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505

    මචන්ලා මේ nanban කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසි කාගාව හරි තියනවද?... තියනව නං දෙන්නකෝ... ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්න හොද ලින්ක් එකකුත් තියනවා නං දෙන්න... ඩවුන්ලෝඩ් ලින්ක් නැත්තං සිංහල උපසිරැසි ටික හරි හොයලා දෙන්න පුලුවන් නං... ලොකු උදවුවක්... ස්තූතියි...!!!