![]()
මේ විදිහට තමයි මට නම් ආවෙ. ඔතන + ඇවිල්ලා තියෙද්දි NAND gate එක විතරක් දාල ගන්නෙ කොහොමද එතකොට NOR එකක් එන්නම ඕන. බලමු Algebra කරපු එකෙක් උදව් කරයි.![]()
නියමයි. උබ algebra දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරල දියන්. ඔතනට + ආවෙ කොහොමද බන් ?ඔය තියන උත්තරෙ හරි. එකම අවුල ඔය උත්තරේ සුටි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියනවා..
F(A,B) = [ [AB + AB' ]']'
= [ {AB}'. {AB'}' ] '
View attachment 90389
කොයි කෑල්ලද අවුල ??නියමයි. උබ algebra දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරල දියන්. ඔතනට + ආවෙ කොහොමද බන් ?


Thanx machnDe Morgan's Laws බලන්න. ඒවයෙ තමා තියරිය තියෙන්නේ.
Law 1 : (A.B)' == A' + B'
Law 2 : (A+B)' == A'.B'
F(A,B) == A.B + A.B'
-> ((A.B + A.B')')' // double negation, doesn't change the output.
-> ((A.B)'.(A.B')')' // De Morgan's 2nd Law.
දැන් OR operators අයින් වෙලා, ඔක්කොම NAND වලින් හදන්න පුලුවන්. තව මෙතන NAND එකක් NOT එකක් හැටියට භාවිතා කල හැකියි කියන දැනුමත් තිබිය යුතුයි. NAND එකක input 2ටම එකම input එක දුන්නොත් ඒක හරියට NOT එකක් වගේ.
