nandaseenita පිට කොන්ද nethilu

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැව් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම කොමිසන් වාර්තාවෙන් යම් තොරතුරු ප‍්‍රමාණයක් හෙළිකරගෙන ඇතත් ප්‍රහාරය පසුපස සිටි අය ඊට මුදල් දුන් අය හෙළිකර ඇති බව පෙනෙන්නට නැති බවයි.

    මෙරට සාමය ආරක්ෂා වීමට නම් යටිකූට්ටු දේශපාලන ව්‍යාපාර වලින් මිදිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

    පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන නායකත්වයක් අවශ්‍ය යයිද එහිමියෝ පැවසූහ.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය අගරදගුරු තුමන් මේ බව කියා සිටියහ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    "පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන"
    හොයනව මචං හම්බුනොත් කියපං :(
     
    • Haha
    Reactions: SLK_sri