Nandicadal book On its way to break Records

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය මිලයට ගැනීමට අද දිනයේදීත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පාඨකයින් අතර තිබුනේ දැඩි උනන්දුවකි.

    තම පාඨකයින් හමුවීමට ගුණරත්න මහතාද පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයෝ පෝලිම් ගැසී සිටිනු දැක ගැනීමටද හැකි විය.

    මෙරට කෙටිම කාලයදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් විකිණී ගිය කෘතිය මෙය විය හැකි බව විජිත යාපා ඇසෝසියේට් සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේය.

    • Like
    Reactions: malakadss

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මේක බලාගෙන කට්ටිය පෝලිමට පොත් ලියන්න ගනීද දන්නේ නෑ

    ඉස්සෙල්ලම ලිව්ව කෙනා ගොඩ :yes: :yes:
    කාලෙන් කාලෙට එක එක රැලි එනව :yes: :yes:
    තව ඔය වගේ පොත් 10ක් විතර ලියවුන ගමං ඔය රැල්ල නිකංම බැහැල යනව ඊට පස්සෙ ඔය ජාතියෙ පොත් කියවන්න බලු බල්ලෙක් නෑ :no: :no:
    බහුතරේ ඔය පොත ගන්නෙ මේක හෙන ජනප්‍රියයි වැඩියෙන්ම විකිණෙන පොත කියල ගිහිං තියෙන ප්‍රචාරෙ නිසාමයි :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම ලිව්ව කෙනා ගොඩ :yes: :yes:
    කාලෙන් කාලෙට එක එක රැලි එනව :yes: :yes:
    තව ඔය වගේ පොත් 10ක් විතර ලියවුන ගමං ඔය රැල්ල නිකංම බැහැල යනව ඊට පස්සෙ ඔය ජාතියෙ පොත් කියවන්න බලු බල්ලෙක් නෑ :no: :no:

    :yes: ආයේ ඉතින් ෆොන්සේකා පොතක් ලීවොත් හිට් වෙයි, අනිත් අයට නං චාන්ස් නෑ.
    පොත් ප්‍රදර්ශනේ බලල එලියට දාපු එක තමා ලොකුම නුවණක්කාර වැඩේ. නැත්තන් මෙච්චර විකිණෙන්නේ නෑ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉස්සෙල්ලම ලිව්ව කෙනා ගොඩ :yes: :yes:
    කාලෙන් කාලෙට එක එක රැලි එනව :yes: :yes:
    තව ඔය වගේ පොත් 10ක් විතර ලියවුන ගමං ඔය රැල්ල නිකංම බැහැල යනව ඊට පස්සෙ ඔය ජාතියෙ පොත් කියවන්න බලු බල්ලෙක් නෑ :no: :no:
    බහුතරේ ඔය පොත ගන්නෙ මේක හෙන ජනප්‍රියයි වැඩියෙන්ම විකිණෙන පොත කියල ගිහිං තියෙන ප්‍රචාරෙ නිසාමයි :yes: :yes:

    :yes: ආයේ ඉතින් ෆොන්සේකා පොතක් ලීවොත් හිට් වෙයි, අනිත් අයට නං චාන්ස් නෑ.
    පොත් ප්‍රදර්ශනේ බලල එලියට දාපු එක තමා ලොකුම නුවණක්කාර වැඩේ. නැත්තන් මෙච්චර විකිණෙන්නේ නෑ.

    me book eka mahinda hitiya kale hari,war eka over una laga eliyata dammanam ohoma popular wenne naha
    eth me kaleth ekka,wena dewal ekka me book ekata labuna awadanaya wadi una
    media walin loku support ekak labuna
    anika kamal gunarathne media wala kiyapu katha minissunge hithata waduna
    book fair ennath kalinma me book eke mulin gahapu 5000 iwara una
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ranilge sorisenage ambantanda ambaneka ridila mada gahanwa UPFA page eken ambanekata. mee balapanko dana post. :lol:

    14463067_10154344667176259_4883718904258077126_n.jpg