ඒතුමා කියලා තියෙනව මේ පොත ගෑහුවේ කාට කියවන්නද කියලා. මොන මාකටින්ද බන්. අපේ ඔෆිස් එකේ එවුන් පොත එනකම් හිටියෙ ගන්න. හොද දේවල් වලට මාක්ටින් ඔනේ නෑ. මේක ව්යාපාරයක් නෙමේ රටට කරන සේවයක්,. අපි මේ මිනිස්සුන්ට ජාති ජාතිත් නයයි බන්
පුදුමයි නේද බන් සමහර උන් හිතන් ඉන්න හැටි දැක්කහම..අවුරුදු 30ක් කොටින්ව ඉවරයක් කරන්න බැරි උනේ ඔන්න ඔය වගේ හිතන සිංහල කොටි නිසා..මුන් වක්‍රව කරන්නේ කොටින්ට සපෝර්ට් කරන එක තමා..පුදුම මිනිස්සු..



