Nangige Bank account eky sali..

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    ඇලෝසියස් දෙන්න ඇති බං, බලහන් කෝල් කරාද කියලා නංගිටත්:lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකෝ ලංකාවේ ලක්ෂ 40ක් හොයන්න සාටර් වැඩක්ම කරන්න ඕනේ කියලා හිතන උන් නේ වැඩිපුර ඉන්නේ. :sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්ම තාත්ත දාන්න ඇති බන්..
    කවදහරි දෑවැද්දට දෙන්න
    උබට හොරෙන් දාන්න ඇති :lol::lol::lol:

    ඒක මටත් හිතුන. කෙල්ලන්ගෙ අකවුන්ට් වල අම්මල තාත්තල සල්ලි දානවා දෑවැද්දට දෙන්න :yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mokada godak viyadam naththam oya wage ganan thiyanawa: naththam kawuru hari salli danawa:

    viyadam naththam kiwwe samahara welawata ammala thaththala dena salli walin okkoma karagena thamunge ewa ithuru karanawa;: dan unge oluwe thiyenne wedding pissuwane bn : ekata ithuru karanawa athi
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    යකෝ ලංකාවේ ලක්ෂ 40ක් හොයන්න සාටර් වැඩක්ම කරන්න ඕනේ කියලා හිතන උන් නේ වැඩිපුර ඉන්නේ. :sorry:


    ow bn : software karana mage yaluwekuth 2.80 gannawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,829
    113
    Nangila save karanawa bn.gedarin dapu ewath athi.kollonge kadana money,spa money ubata n gedarata penna banku pothaka danawananan nangita pissu wenna one:lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,934
    17,578
    113
    Nowhere
    බයේ ගැහි ගැහි හොරෙන් පොත බලනකොට 0ක් වැඩිපුර පේන්න ඇති