Nano Adblocker , Defender දාගෙන හිටපු අය ඉන්නවා නම් එන්න

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Nano adblocker හරි nano defender එක හරි chrome එකේ දාන් හිටපු අය ඉන්නවා නං accounts වලට log වෙලා sessions clear කරන්න..

    https://github.com/jspenguin2017/Snippets/issues/5

    1603191430363.png


     
    Last edited: