Nano mask එක ඇත්තද බං?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Yes . This is not fake like 'syrup' or some other 'drugs'. Good for emergency use than most of low quality PPP.
    This research was going on in UOP even before SARS Cov 2 . Only issue is lack of any published research papers on this and more details on the chemical composition of this substance (whether it is harmful to human to breath , and how stable it was to the material used and what is the chemical compostion of nano particles used. eg Both Pfizer and Medorna had published all their research , chemical composition of nano particeles etc) If a patent was obtained , all these would have been disclosed to the patent office by now and in public domain. These are essential for the product to get international recognition and due credit to the team in UOP by world recognized bodies.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    i use this mask

    - Breathability is great compared to any other mask
    - washable and re-usable
    - have adjustment (kan kakkum na like chinese masks)
    - have better overall coverage

    umbalata 100% protection tiana mask dunnat not using the way you have to and will blaim it anyway

    ekama chinese mask eka auruddak vitara hodannet nathuwa dana un ne inne. ekat danna oni nisa misak hariyata use karanna oni nisa neme ne. corona neme wena mokak hari haduna nogath ekak hadila marenne
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    100% කියලා science වල කියන්නේ නෑ. 99.99% කිව්වා ට virus, bacteria ලෝකේ ඉන්නේ billions වලින්. ඉතින්, billion එකකින් 0.01% කියන්නේ ලක්ෂ ගාණක්. ඉතින් ඒ ලක්ෂ ගණනින් හැදෙන්න පුළුවන්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    100% කියලා science වල කියන්නේ නෑ. 99.99% කිව්වා ට virus, bacteria ලෝකේ ඉන්නේ billions වලින්. ඉතින්, billion එකකින් 0.01% කියන්නේ ලක්ෂ ගාණක්. ඉතින් ඒ ලක්ෂ ගණනින් හැදෙන්න පුළුවන්.
    Typical viral loads on breath samples shows about 1.59 Million RNA copies per hour.... If the mask cuts off 99% of it.. it's quite an appreciable amount. Do not underestimate the source control effect of such a mask. :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Pera campus eke wedak ne.oka invent karapu team eke ekkenek man personally dannawa.oya set ekadan awurudu gaanaka idan nano technology develop karanne.boruwak wenna ba.

    ඔය වැඩේ ගැන නම් දන්නේ නැහැ. professor නලින් ඩිසිල්ව කියන එක්කෙනා එක්ක ටීම් එකක් දෙදහස් දහයේ වගේ ඉඳන් නැනෝ ටෙක්නොලොජි සහ කාර්බන් නැනෝ ටියුබ් ගැන හදාරන සෙට් එකකුත් ඉන්නවා. එත් මෙහෙම දෙයක් තියෙනවා. විශ්වවිද්‍යාලය ලොකුද පොඩිද කියල නැහැ. ඕන එකක ඒ ඒ විශයවල් වල තාක්ෂනය හදාරන අය ඉන්නවා. එහෙම උනාට දේවල් හොයාගෙන පුරෝගාමීව වැඩ කරන්නේ ලෝකයේ ප්‍රසිද්ද විශ්වවිද්‍යාල (උපාදි කඩ) කීපයක් තමයි.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බන්දුල ගුණවර්ධන ගෙන් අහන්න... එයා මේවා විතරයි දාන්නේ... පොරත් positive. කියන්නේ නම් මාස්ක් එක ගලොපුවාම ඩ්‍රයිවර් ගෙන් හදුනා කියලා. ඒ කිව්වට මාස්ක් එක අස්සෙන් ගියද, ගලොපුවාට පස්සේ ගියාද කියලා සාදක සහිතව ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් නෑ

    දෙක දැන් Covid-19 අලුත් වෙරියන්ට් airborne කියලා කියනවා නේ. වාතයේ පැය 17ක් තියනවා කියලත් කියනවා දැක්කා.
    දැන් ඉතින් මාස්ක් එක වැඩක් වෙන්නේ පාරේ යන්න වගේ තමා. නතර උන සන්වුර්ත තැනක මාස්ක් එක හිතට නිදහසක් විතරයි මට හිතෙන විදිහට මේ කියන අහන දේවල් ඇත්ත නම්.................

    පුළුවන් නම් නාමල් අපේ අනාගත ජනාදිපති තුමා ගහපු වැක්සීන් එක හොයලා ගහගන්න. එක තමා බේත..................
    Gov godak aya danawa
    Man mulin hituwe Wasti logo eka tiyenne kiyala
     
    • Haha
    Reactions: ncpasan and wqe123

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ඔය වැඩේ ගැන නම් දන්නේ නැහැ. professor නලින් ඩිසිල්ව කියන එක්කෙනා එක්ක ටීම් එකක් දෙදහස් දහයේ වගේ ඉඳන් නැනෝ ටෙක්නොලොජි සහ කාර්බන් නැනෝ ටියුබ් ගැන හදාරන සෙට් එකකුත් ඉන්නවා. එත් මෙහෙම දෙයක් තියෙනවා. විශ්වවිද්‍යාලය ලොකුද පොඩිද කියල නැහැ. ඕන එකක ඒ ඒ විශයවල් වල තාක්ෂනය හදාරන අය ඉන්නවා. එහෙම උනාට දේවල් හොයාගෙන පුරෝගාමීව වැඩ කරන්නේ ලෝකයේ ප්‍රසිද්ද විශ්වවිද්‍යාල (උපාදි කඩ) කීපයක් තමයි.
    Yes.. as @warwickuni mentioned, sadly we lack the published papers and quite importantly the test results. It's not much about the chemical composition... It;s been known for years. It's the process and the correct quantities that's used to impregnate the fabric with the nanoparticles that mattters.
    OTOH the Israeli Sonovia was assessed by independent testing. Also initially provided free masks to several countries to test. The reputation develops from there.
    Had this been done we would have captured the countries that are near to us assuming we get the production rates up.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක සුද්ද හදල එවුවනම් මේ හුත්තිල උඩින් පිලිගන්නෙ, ඕක ගන්ඩ විදිහක් නැති උනාම ගෙන්නල්ල දිපල්ල ගගා නැහෙයි..🤭🤭🤭ලoකාවෙ හැදුවාම අගේ නැ විස්වාස නැ මොන්ගල් මනස..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මමනන් දැන් මාස තුන හතරක ඉඳන් දාන්නේ ඕක තමයි.
    මාර පහසුයි අනිත් මාස්ක් වලට වඩා :yes:
     
    • Wow
    Reactions: animation

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    නිකන් කෙකර ගොනා හිටපල්ලා බංස්ලා. නොදන්න චීන මාස්ක් එකට වැඩිය නැනෝ මාස්ක් එක හොදයි මම නම් කියන්නේ. වෛරස් මැරෙන එක කෙසේ වෙතත් මුහුණට හරි පහසුයි. දාඩිය දාන්නෙත් නෑ. අනික හොදට මූනට සීල් වෙනවා. බැලූ බැල්මට පේනවා Cotton කියලා. මම නම් මාස 3කි විතර දාන්නෙම ඕක තමා. යන්තන් රැලි 4 කින් බේරැණා. හෙට අනිද්දා මොනව වෙයිද දන්නෑ. බලන්න බන්දුල ගුණවර්ධන ඉක්මනටම රිකවර් උනා. එ කියන්නේ ලොකු viral load එකක් Infect වෙලා නෑ. උඔලා ද්නනව නම් කියපල්ලා මහින්ද අමරවීර ඇමතිතුමා දාන මාස්ක් එක කොහෙන්ද ගන්නේ කියලා පුලුවන්නම්. ඒක මූණට Perfect Fit වෙනවා.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    නිකන් කෙකර ගොනා හිටපල්ලා බංස්ලා. නොදන්න චීන මාස්ක් එකට වැඩිය නැනෝ මාස්ක් එක හොදයි මම නම් කියන්නේ. වෛරස් මැරෙන එක කෙසේ වෙතත් මුහුණට හරි පහසුයි. දාඩිය දාන්නෙත් නෑ. අනික හොදට මූනට සීල් වෙනවා. බැලූ බැල්මට පේනවා Cotton කියලා. මම නම් මාස 3කි විතර දාන්නෙම ඕක තමා. යන්තන් රැලි 4 කින් බේරැණා. හෙට අනිද්දා මොනව වෙයිද දන්නෑ. බලන්න බන්දුල ගුණවර්ධන ඉක්මනටම රිකවර් උනා. එ කියන්නේ ලොකු viral load එකක් Infect වෙලා නෑ. උඔලා ද්නනව නම් කියපල්ලා මහින්ද අමරවීර ඇමතිතුමා දාන මාස්ක් එක කොහෙන්ද ගන්නේ කියලා පුලුවන්නම්. ඒක මූණට Perfect Fit වෙනවා.
    More than 70% of the KN95 Chinese masks failed the tests in the US and EU. Most probably these ended up in the third world. :P
     
    • Like
    Reactions: indikaku

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    උන් කියනවා අපි අහනවා.
    ආණ්ඩුවෙන් නෙ ගහන්නෙ
    පේටන්ට් තියෙනවා කියන්නෙ
    වයිරස් මැරෙන්නෙ කොහොමද බං
    කන්ෆියුස් උංගා බුංගා


    Kills 99.99% of virus and bacteria කියන්නෙ??
    වැදිලා විසික්වෙන බැක්ටීරියා‌ වල ඹළුව බිම වැදුනම මැරෙනවා ඇති
    ------ Post added on Sep 12, 2021 at 10:39 PM
    ඕකෙ එක layer එකක nano blades හදල තියෙනවලු. SARS-CoV-2 virus එකේ spike glycoprotein ( අර වටේට උල් උල් තියෙන ඒවා) කැපෙනවලු.. එතකොට virus එකට cells අල්ලගෙන ඉන්න විදිහක් නැති නිසා virus එක නිකන්ම මැරෙනව කියල තමයි ඕකෙ කියන්නෙ..

    හොඳම දේ ඔය මාස්ක් එකක් දාල ඒක උඩින් KN95 එකක් දාන එකයි. මොකද KN95 එක ගොඩාක් රටවල් වල use කරනව සහ, කාලෙක ඉඳල දන්න product එකක්නෙ..
    Nano mask එක තාම අලුත් නිසා ඔය කියන ඒව එච්චර sureත් නෑනෙ..